මට පොඩි help එකක් ඕනෙ කට්ටියගෙන්.
කවුරුහරි අපිට call එකක් ගන්නකොට අපේ phone එක off කරල කියල කියනව (not reachable). ඒ උනාට මගෙ phone එක off කරල නෑ. යාලුවො අපිට ගන්න calls, එවන sms ඔක්කොම මට එනව. ඒත් ඒ අය call කලාම මගෙ phone එක not reachable. හරියට මේකත් skype එකේ invisible ඉන්නව වගේ.
කවුරුහරි දන්නවද මේක කරන විදිහ????
මොකද මගෙ යාලුවෙකුගෙ phone එකට මෙහෙම කරල තියෙන්නේ මං calls ගත්තම ඒ phone එකට ඒක not reachable කියනව. ඒ උනාට ඊටපස්සෙ යාලුව ring කරල sms එකක් එවනව ඇයි හදිස්සියකටද call කලේ කියල අහනව ඒ phone එකෙන්ම.
මං ඇහුවටමට කියල දෙන්නෙ නෑ. අනේ මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න. ලොකු උදව්වක්.
මට මේක ගොඩාක් වැදගත්. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට කොහොමහරි කියලදෙන්න.
plz plz plzz...............