1. S

    Gappiya Lite

    patta oi :lol: :lol: :lol:
  2. S

    Earphone_Suck

    මෙන්න leak එක.
  3. S

    Tiktok_නංගිලා

    පියුමි හංසමාලි :love::love:
  4. S

    Aksha_Deweni_Inima

    ඔව් ඔව් ..එයා තමයි ..එයා ආපු හැටි තමයි මේ...
  5. S

    කොල්ලට_වකුගඩුවක් +

    මේ ඉන්නේ මල්ෂාන් මල්ලි.. මෙයාගේ වයස අවු 26 ඉන්නේ දැරණියගල මෙයාගේ වකුගඩු දෙකම අක්‍රියයි .. ඒ නිසා ඉතා ඉක්මනින් O Positive හෝ A Positive වකුගඩුවක් ඉතා ඉක්මනින් සොයාගන්න ඕනේ.. වකුගඩුවක් පරිත්‍යාග කල හැකි අයෙක් ඉන්නවනම් දැන්ම කතා කරන්න.. 0719 609 615
  6. S

    මං_කවිකාරි

    ඔයාලා මේක අහලා තියෙනවනම් ඔයාලට ළමයි දෙන්නෙක්වත් ඉන්න ඕනා .. මතකද?:P:P 2006
  7. S

    සරත්_සර්_1ට

    සරත් වීරසේකර කොළඹින් අංක 1 ට 🌷🌷 X X X 🙏🙏 මෙයා ගැන ඔයාලගේ අදහස කියන්න.. මගේ අදහසනම් එතුමා හොඳ සේවයක් රටට ලබා දෙයි කියලා ;)
  8. S

    නාමල්_සුළගින්

    නාමල් සුළගින් රොද බඳින්න එන්න..
  9. S

    Panchathurya_පංචතූර්ය

    " පංචතූර්ය " 🎹🎧 ශ්‍රී ලංකාවේ දේශීය වාද්‍ය භාණ්ඩ රැසක් එකතු කර ලංකාවේ පළමු වතාවට නිර්මාණය කල Kontakt Library එක නිපදවූ කපිල ලියනගේ මහතා සහ බුද්ධි චලංග මහතා සමග කල සාකච්චාව. මෙතනින් නරඹන්න 👇 ඔයාලගේ අදහස් කියන්න...Music කරන අයට ගොඩක් වැදගත් වෙන software එකක්
  10. S

    සරත්_වීරසේකර

    මෙයා ගැන ඔයාලා මොකද හිතන්නේ??;);)
  11. S

    Devi_Balika_Corona

    මේක දේවි බාලිකා එකෙන් කරලා තියෙන්නේ...දරුවෝ ඉන්න ඔයාලටත් වැදගත් වෙයි ....:love::love:
  12. S

    UFO_GAMPAHA

    මේක මම record කලේ..ඊයේ රෑ අටට විතර..මන් ඉන්නේ කඩුවෙල....හරියටම කඩවත පැත්තේ ඉහලින් දැක්කේ...ටක් ගාලා එහෙට මෙහෙට යනවා ...අළු නිල් පාට මාරු වෙනවා...මේක දැක්ක අය කවුරුහරි ඉන්නවද?
  13. S

    Macro_Smartphone

    Vivo V9
  14. S

    මගේ_අම්මා

    පුලුවන්නම් අඬන්නේ නැතුව අහලා බලන්න... මිහිබට දෙවඟන... සුරංගනාවිය ඇයයි .... මගේ අම්මා .... අම්මා ගැන හදපු අලුත් සින්දුවක්....ඔයාලත් අහලා අදහස් කියන්න....අම්මා ගැන මතකය අලුත් උනානම් ඒවත් කියන්න... XoP8eRuFrbw
  15. S

    kapruka

    කිරිවෙහෙරේ කරපු වටිනා වැඩක් sTzzOVnTuj4
  16. S

    බුද්ධාගම_වෙනුවෙන්

    බුද්ධාගම_වෙනුවෙන් මේක මම පටන් ගත්තේ බුද්ධාගම වෙනුවෙන් දෙයක් කරන්න....ඔයාලත් වැදගත් දෙයක් කියලා හිතෙනවනම් subscribe එකක් දගෙන යන්න..Share කරන්න 🙏 gZ0zfKiguJ4
  17. S

    Isometric_Drawing

    සමාංෂක ප්‍රක්ෂේපණ .. මේක මම දන්න සර් කෙනෙක් කරන්නේ...මෙයා දිගටම මේ සම්බන්ද ගොඩක් දේවල් උගන්නනවා..ඔයාලටත් වැදගත්නම් share කරන්න..ස්තුතියි.. kzkts_Kfquc
  18. S

    Morris_Minor

    මොරිස් මයිනර් කාර් ගැන දැනගන්න..මගේ යාලුවෙක් කරන්නේ...sub කරලා හෙල්ප් එකක් දෙන්න...ලංකාවේ කොල්ලෙක් :love::love: fYdGxuat830
  19. S

    Nethmi_roshel_rogers

    නෙත්මි ද ලස්සන සඳනි ද?:love::love: මටනම් නෙත්මි .. c9a_SLalwxk
  20. S

    Dinakshi

    දිනක්ෂිගේ හැටි බලපන්කො ඉස්සර..මේ ආපු මුල් කාලේ එකක්ද කොහෙද :lol: uxC8cZ-NiH4

    No contents