මේ රටේ ඉන්නේ අමුතුම හොරු. හදුන්නෙත්ති වගේ ගේම් දෙන එකෙකුත් ඉන්නවා කිව්වේ. තව එකෙක් ඈමතිව අන්දලා පාස්පෝට් හදන් තිබ්බේ. බොරු සුදුසුකම් පෙන්නලා මිනිස්සු අන්දන එවුන්, බොරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව කරන එවුන්.. මේ වගේ කෙලවරක් නෑති හොරු ඉන්න රටක් නේ. හොරකම ජාන වලින් එන්නේ