කොහම වුනත් මේ කරන වෑඩේ නම් හොද එකක්. මීට වඩා කරන්න දේවල් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒ වුනත් මේක නම් දිගටම කල යුතු වෑඩක්
ත්‍රීවිල් කාරයන්ට බස් කාරයන්ට බයේ මේක නෑවෑත්තුවොත් ඒක ආණ්ඩුවේ බෑරිකම තමා. කලින් ඒවා රිවස් කලා වගේ මේකත් රිවස් කලොත් නම් වසලා හමාරයි