පරිඝණක අපරාධ අංශ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්ලයින් බලහන්.

    Cyber crime unit kiyala.

    වැලක්වත් ලීක් උනාද .
     
    • Like
    Reactions: helphelp1

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    issella polisiyatath palayan... ubata wechcha de kiyaddi nam bani... ita passe cert ekata call hari email ekak hari dahan...

    General Security Incidents- [email protected]

    Social Media Related Security Incidents - [email protected]

    +94 11 269 1692​

    +94 11 269 5749​

    +94 11 267 9888​

    Room 4-112,​

    BMICH,​

    Bauddhaloka Mawatha,​

    Colombo 07,​

    Sri Lanka.​

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    අඩුම තව සතියක් බලලා ළඟම පොලිසියෙ පැමිණිල්ලක් දාපන්
    ඊළඟට සයිබර් ක්‍රෛම් යුනිට් එකට පලයන්, ගනුදෙනුව ඔප්පු කරන්න එතනට යන්න වෙයි මං හිතන්නෙ
     
    • Like
    Reactions: helphelp1

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    issella polisiyatath palayan... ubata wechcha de kiyaddi nam bani... ita passe cert ekata call hari email ekak hari dahan...

    General Security Incidents- [email protected]

    Social Media Related Security Incidents - [email protected]

    +94 11 269 1692​

    +94 11 269 5749​

    +94 11 267 9888​

    Room 4-112,​

    BMICH,​

    Bauddhaloka Mawatha,​

    Colombo 07,​

    Sri Lanka.​

    ඕකට නම් කියල වැඩක් නෑ මම දෙපාරකට Mail කරලා තියෙනවා Reply කරේ වත් නෑ
     
    • Like
    Reactions: batwise

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැලක් ලීක් උනොත් මොකෝ කරන්නේ උන්
    වැලක් ලීක් වෙන්නෙ නෑ.කරොත් මිසක්.

    ලමා හා කාන්තා එකේ ඇන්ට්‍රි එකක්දාන්න ඔනෙ.ඊට පස්සෙ දෙපැත්තෙන්ම ගෙනල්ලා සමතයකට පත් කරනවා .

    ඊට පස්සෙත් කර්දර කලොත් උසාවි.නෝ චාන්ස් කෙලින්ම කූඩුවේ.වැරදි කාරයා උනොත් අව් රුදු 5 හිරේ.

    රට පැන්නොත් ලංකාවට එනකම් ඉදලා අල්ලලා දානවා.

    එහෙම තමා කිව්වේ.ඒකයි දැන් අලුත් වැල වැඩිය නැත්තෙ.

    ප්‍රසිද්ද නිලියෝ එහෙම ඕකේ නඩු වලට සති පතා එනවා.එක එක ගෑනුන්ගේ මිනිස්සු අල්ලගන්නවා කියලා.මන් ගිය දවසේ පියුමි හංසමාලි ආවා

    හොද ප්‍රසිද්ඩ්ද
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැලක් ලීක් වෙන්නෙ නෑ.කරොත් මිසක්.

    ලමා හා කාන්තා එකේ ඇන්ට්‍රි එකක්දාන්න ඔනෙ.ඊට පස්සෙ දෙපැත්තෙන්ම ගෙනල්ලා සමතයකට පත් කරනවා .

    ඊට පස්සෙත් කර්දර කලොත් උසාවි.නෝ චාන්ස් කෙලින්ම කූඩුවේ.වැරදි කාරයා උනොත් අව් රුදු 5 හිරේ.

    රට පැන්නොත් ලංකාවට එනකම් ඉදලා අල්ලලා දානවා.

    එහෙම තමා කිව්වේ.ඒකයි දැන් අලුත් වැල වැඩිය නැත්තෙ.

    ප්‍රසිද්ද නිලියෝ එහෙම ඕකේ නඩු වලට සති පතා එනවා.එක එක ගෑනුන්ගේ මිනිස්සු අල්ලගන්නවා කියලා.මන් ගිය දවසේ පියුමි හංසමාලි ආවා

    හොද ප්‍රසිද්ඩ්ද
    ganunge minissu allagannava kiyala oke paminili dala hariyanavada bn :confused: