මෙන්න මෙහෙමයි අපේ Goodsender උපාසක මහතාගේ පුහු තර්ක විතර්ක ඔක්කොම ශූර ලෙස බිඳ දැම්මේ. නිර්මල බුදුදහමට ශක්‍රයටවත්, බ්‍රහ්මයටවත් බිඳ දමන්න බැරි එකේ මේ නර පණුවන්ට පුළුවන්ද නිර්මල දහම එක්ක හැප්පෙන්න. ගොනා කවුද, ආර්යා කවුද කියල එළකිරියේ අපේ උපාසක ඇත්තන්ට දැන් තේරෙනවනේ. :lol:
සැමට තෙරුවන් සරණයි!