1. noble

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

    ධර්මය පිටින් බලන්න පුරුදු පුහුණු වූ අයට කිසිවක් ගැලපිය නොහැක. පංචේන්ද්‍රියන්ගෙන් වෙන්වීම යනු එය භාවිතය අත හැරීමක් නොව එයින් නොඇලී සිටීමයි. භාවනාවෙදී වන්නෙත් එයමයි. ප්‍රායෝගිකව නොකර වාද කරනවාට වඩා ප්‍රායෝගිකව කරල බලල වාද කරන එක හොඳයි නේද උපාසකය? සවිතක්කං (නොඇලීමෙන් අරමුණකට ලඟාවීම ) සවිචාරං...
  2. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    කාටවත් බනින්න එපා, බුදු දහමේ මෛත්‍රිය කියලා දෙයක් තියෙනවනේ. උපේක්ෂාවෙන් ඉවසා මෛත්‍රි කරමු.
  3. noble

    ධර්මය කියන්නේ මොකක්ද?

    ධර්මය කියන්නේ මොකක්ද? යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ හේතුවෙන් උපදින යම් ධර්මයක්‌ වේද, එහි හේතුව තථාගතයන්වහන්සේ වදාළහ. ඔවුන්ගේ යම් නිරෝධයක්‌ වේද, එයද වදාළහ. මහා...
  4. noble

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

    සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!
  5. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!
  6. noble

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

    සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!
  7. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    සොවින් පෙළෙන සිත් සොවින් මිදෙත්වා ලෙඩින් පෙළෙන සත ලෙඩින් මිදෙත්වා දුකින් පෙළෙන සත දුකින් මිදෙත්වා සියළු දෙනා ලොව සුවපත් වෙත්වා!
  8. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද? එක්තරා උපාසකයෙක් ආවේගශීලිව එක්තරා කොමෙන්ට් එකක් දැම්ම නොදැනුවත් කමට. ඉතින් මම ඒක පහද දෙන්න ඒ ඇත්තට නුවණස පහදා දෙන්න උත්සුක උනා. ඉතින් මේ ගොඩාක් ඇත්තන්ට භාවනාවෙන් වෙන්නේ මොකක්ද කියල කියා දෙන්න මා කැමතියි. උපාසක ඇත්තා තරමක් ආවේගශීලියි. ඉවසීම සැනසීම ගෙනදෙයි. ලෞකික...
  9. noble

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

    උපාසක ඇත්තා තරමක් ආවේගශීලියි. ඉවසීම සැනසීම ගෙනදෙයි. ලෞකික ජීවිතයේදී පංචස්කන්ධ ඇසුර තියෙන්නම ඕනේ. මම මේ කථා කලේ ලෝකෝත්තර දහම ගැනනේ. පංචස්කන්ධයේ ඇසුර නැති වන්නේ, ආර්ය බ්‍රහ්ම චර්යාවේදී හෙවත් භාවනාවෙදී. හරියට සිහිබුද්ධියෙන් කියවන්න උපාසකය. මේක කරන්නේ කොහොමද කියල දහම කෙරෙහි විශාරද ශික්ෂණ...
  10. noble

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය

    සම්මුතිය සහ පරමාර්ථය අතර පෙරළිය මාගේ ත්‍රෙඩ් එකකට කවුදෝ පුද්ගලයෙක් කෙනෙකුන්ගේ නමක් ඈඳා ගනිමින් දෙස් දෙවොල් තියන්නටමින් කොමෙන්ට් එකක් දාලා තිබුණා, ඇත්තටම මේ මොකද කියා මට විමසන්නට වුනා. බැලිනම් කවුදෝ කෙනෙකුන් දැමූ විශාල පද පෙරලියකට පෙරළු ගාථා පාඨයක් ගැනයි. අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා...
  11. noble

    සෝතාපන්නයින් 8 වැනි භවයට නොගොස් රහත්වීම

    සෝතාපන්නයින් 8 වැනි භවයට නොගොස් රහත්වීම මෙය දීර්ඝතම බුද්ධ මාර්‍ග න්‍යායයි. සෝතාපන්න වීමට සංයෝජන දහයෙන් 3 ක්ෂය කල නිසා තව දුරටත් ඇත්තේ සංයෝජන 7 ක් ක්ෂය කිරීමට පමණි. ඉඳින් එක් භවයක් තුල එක සංයෝජනය බැගින් ක්ෂය කලත් භව හතේ සංයෝජන සියල්ල ක්ෂය වන නිසා අටවන භවයට නොයාම න්‍යායකි. න්‍යාය එසේ වුවත් බොහෝ...
  12. noble

    අරහත් සිත කෙබඳුද?

    සියළු සත්වයෝ නීරෝගි වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා! සම්මා සම්බුදු සරණයි!
  13. noble

    ඔබ නියම බෞද්ධයෙකුදැයි මඳක් සිතුවාද?

    ඔබ නියම බෞද්ධයෙකුදැයි මඳක් සිතුවාද? ඔබගේ ශාසනය තුල, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්, මාර්‍ග ඵල නැත්තන්, ආර්ය අෂ්ඨාංගිග මාර්ග බ්‍රහ්ම චරියාවේ පුරුදු පුහුණු කිරීමකුත් නැත්නම්, එය බුද්ධ ශාසනය නොවේ. ඉහත මග ඵල ඔබ භක්තියෙන් යුතුව ලැබීමට උත්සහ ගන්නේ නැත්නම් ඔබ බෞද්ධයෙකුද නොවේ. වනරුක්, චෛත්‍ය...
  14. noble

    ලෞකිකත්වය සහ ලෝකෝත්තරය

    සධු! සාධු! සාධු!
  15. noble

    ලෞකිකත්වය සහ ලෝකෝත්තරය

    ලෞකිකත්වය සහ ලෝකෝත්තරය ලෞකිකත්වය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර භූතයන්ගෙන් සැදුම් ලත් කය අභිනන්දනය නොහොත් පවත්වාගැනීමට සිත සමග එක්ව උත්සහ කරන ලෝකයක්. ඉතින් ලෞකික ලෝකයේ කරන කියන සෑම දෙයක්ම මතු භවයක් සෑදීම සඳහ ඉවහල් වෙනවා. ලෞකික ලෝකයේ පිනද, පවද එක්ව කර්මය කියා දෙයක් සාදනවා. මේ පව පින...
  16. noble

    අරහත් සිත කෙබඳුද?

    අරහත් සිත කෙබඳුද? සම්මා සම්බුද්ධ ශාසනයේ නශ්ඨාව ලබන උත්තමයා රහතන් වහන්සේය. "සම්මා" යනු "නොඇලීමයි". "සං" යනු "හිතය". "බුද්ධ" යනු "අවබෝධයයි". "සම්මා සම්බුද්ධ " යනු "නොඇලෙන සිත අවබෝධ" කිරීමයි. හිත යම් තැනක නොඇලෙන්නේද, එහි හිතක් නැත. හිතක් ඇතිවන්නේ, රූපයක හිත පහලවීමෙන්ය. හිතක් පවතින බව (තිථිය )...
  17. noble

    විනාශමුඛයට යන බුදු දහම

    විනාශමුඛයට යන බුදු දහම බාහිර ආයතනයකින් විද්‍යාවේදී උපාධියක් ලත් එක් සුමුදුර ධර්ම දේශනා කරන පැවිද්දෙක් ප්‍රසිද්දියේ මෙසේ ප්‍රකාශ කර ඇත. "දුක් විඳින්නට මම නම් සෝවාන් වෙන්නේ නෑ" කියා. මෙහිදී නම නොකීවත් එම ධර්ම දේශනාව අසා සිටි අයනම් එකවරම හඳුනගත්තේ යැයි සිතමි. මේ පුද්ගලයාගෙන් අහන්න තියෙන...

    No contents