1. noble

    ත්‍රිපිටකය (යථාර්ථය )

    ත්‍රිපිටකයේ දීඝ නිකාය කියන්නේ මොකක්ද කියලාවත් බෞද්ධයන්ගෙන් 99%ක්ම නොදන්නෙහිය. දන්න කෙනෙක් ඉන්නවනම් මෙහි කියන්න. ඔබලාදෙන පිළිතුර අනුව ඔබලාගේ තරම තේරුම් ගෙන එහි සැබෑ තතු එලි පෙහෙලි කරමු. ඉහත ඔබගේ කථාවස්තුව අනුව මේවා රකින වර්තමාන කෙනෙකුන්ගේ නමක්වත් කියන්න. බුදුන්ට මේ විනය රකින්ට ඕනේ නැතෙයි...
  2. noble

    නිබ්බානං පරමං සුඛං

    http://elakiri.com/forum/showthread.php?t=1090003 අපේ Goodsender උපාසක මහතා කිසිවිටකත් මා දැමූ එකම පෝස්ට් එකකවත් ඒක වැරදිවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරල නැහැ. නමුත් මෝඩ තර්ක විතර්ක වලින් අඩුවක්නම් නැත. ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය. දැමූ හිස්...
  3. noble

    ත්‍රිපිටකය (යථාර්ථය )

    ත්‍රිපිටකය (යථාර්ථය ) අපේ Goodsender උපාසක මහතා කිසිවිටකත් මා දැමූ එකම පෝස්ට් එකකවත් ඒක වැරදිවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරල නැහැ. නමුත් මෝඩ තර්ක විතර්ක වලින් අඩුවක්නම් නැත. ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය. දැමූ හිස් දේවල් වලට ප්‍රතිඋත්තර නොදී...
  4. noble

    නිබ්බානං පරමං සුඛං

    අනුන්හට කරන කියන අපවාද ගොනා පිටුපස එන කරත්තය මෙනි. අටලෝ දහමෙහි කම්පා නොවීම ආර්යන්ගේ ලක්ෂණයයි. එබැවින් අන් අයට මෙලෙස බැනීමම පවකි. මෛත්‍රි කරන්න. එයයි උතුම්! මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
  5. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    අනුන්හට කරන කියන අපවාද ගොනා පිටුපස එන කරත්තය මෙනි. අටලෝ දහමෙහි කම්පා නොවීම ආර්යන්ගේ ලක්ෂණයයි. එබැවින් අන් අයට මෙලෙස බැනීමම පවකි. මෛත්‍රි කරන්න. එයයි උතුම්! මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
  6. noble

    නිබ්බානං පරමං සුඛං

    මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
  7. noble

    අද කාලයේ දේවදත්තයින්

    මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!
  8. noble

    අද කාලයේ දේවදත්තයින්

    කරණීය මෙත්ත සූත්‍රයේ පාලිය සිංහලයට හරවගන්න පින්වතාට පුළුවන් වුනානම් ඇත්ත තේරේවී. පාලියෙහි දක්ෂයෙක්නම් එය මනාවට පැහැදිලි කරගත හැක.
  9. noble

    නිබ්බානං පරමං සුඛං

    නිබ්බානං පරමං සුඛං මෙය අද කාලයේ අසන්නට ලැබෙන්නේ කයට. කයේ ලෙඩ ගැනද, කයේ සතුට ගැනද, පේන්න ඉන්න ඥාතියා ගැනද අද කාලයේ මේ දම් පදයෙන් ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ අර්ථකථනය දෙති. එදා බුදුන් මෙය දෙසූයේ කයට නොව සිතටයි. මෙන්න ඒ පරමාර්ථය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
  10. noble

    අද කාලයේ දේවදත්තයින්

    අද කාලයේ දේවදත්තයින් ධර්මයේ ඇති වැදගත් තැන් පෙනූ මා හට එදා බුදුන්ට වූවාක්සේ විවිධ අපවාද, අවලාද වලින්නම් ඉවරයක් නැත. එහෙත් ඒ ගැන ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව සිතීමට හැර වෙන කිසිවක් නැත. ඒ මන්ද ඒ ඉවසීමම, උපේක්ෂාවද, ප්‍රඥ්ඥාවද බුදු වදන්ය. http://elakiri.com/forum/showthread.php?t=1089299...
  11. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්‍රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත. මිතුර සමථ විදර්ශනාවේදී මෛත්‍රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ...
  12. noble

    ඔබ නොදැකපු බුදු ගුණ

    ඔබ නොදැකපු බුදු ගුණ අපේ ඇත්තන් බුදුගුණ 24 පැයේම පිළිවෙලින් 7, 21, 108, 1000 සහ ලක්ෂ වාරයක් පන්සලේදිද, ගෙදරදීද මන්ත්‍ර මෙන් ජප කරති. ලැබුන විමුක්තියක්නම් නැත. “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” කියා බුදුන් දෙසුවත් බුදුන්ට අකීකරු වෙලා යන මුලා වූ බෞද්ධයන් යන්නේ කොහාටදැයි මම දන්නේ නැත. "බුදුගුණ...
  13. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    හ්ම්ම්! එහෙනම් මට කාලය නාස්ති කරන්ට ඕනි වෙන එකක් නැහැ වගේ. http://elakiri.com/forum/showthread.php?t=1088124
  14. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    ඔව්, එය එසේමය. රතන සූත්‍රයෙන් නිවන් මාර්ගය මනාවට පිළිඹිඹු වේ. රතන සූත්‍රය, බුද්ධ, ධම්ම, සංඝ, යන ත්‍රිවිධ රත්නය උපයෝගී කරගෙන නිවන් දකින ආකාරය සවිස්තර කරයි. බුදුන් වැඳීම - එනම් මාර්ගයේ විසීම ධර්මය වැඳීම - චතුරාර්‍ය සත්‍ය හෝ ආර්ය මාර්ග ධර්මය, දෙසීම සහ ඇසීමය සංඝයා වැඳීම - ආර්ය මාර්ගයේ ගමන් කොට...
  15. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    මෙය මතුවට ඔබට පරමාර්ථ අර්ථයෙන්ම කියවීමට සලස්වමි. සම්මා සම්බුදු සරණයි!
  16. noble

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති. දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය ලබා දීමේ පින් කටයුත්තට අත ගැසීමට...
  17. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති. දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය...
  18. noble

    2012 ලෝක විනාසය (මෙන්න ඇත්ත/නැත්ත )

    මිනිසුන්ව මුලාවෙන් ගලවමු. ඒකයි අපිට දෙන්න පුළුවන් උතුන්ම ධර්ම දානය.
  19. noble

    බෝ ගසක් කථා කරයි

    http://elakiri.com/forum/showthread.php?t=1088101 මිත්‍යාදෘෂ්ඨිය නැති කරන්න දැම්ම පෝස්ට් එක කවුරුත් කියෙව්වේ නැහැනේ තාම, මෙන්න කියවන්න ආනන්ද බෝධිය ගැන අට්ඨ කථා වල සඳහන්ව ඇත්තේ මෙලෙසය මෙහි ලස්සනම කථාව මෙන්න මෙතනයි මොහොතකට සිතුවාද ආනන්ද බෝධිය වටේ...
  20. noble

    ආනන්දය සර්පයා දුටුවෙහිද?

    අපේම බෞද්ධයෝ තමයි බුදු දහම විනාස කරන්නේ. අන් ආගමිකයන් අපේ බෞද්ධයන්ට වඩා බුද්ධිමත්. ඔහුන්ට බණ පදයක් දෙකක් කිව්වනම් රහත්ම වෙයි.

    No contents