කොහොමද බාලයා හඳුන ගන්නේ හේතුප්‍රත්‍යයෙන&
හේතුප්‍රත්‍යයෙන්ම විසඳමු
අපේ සම්මුතියේ බාලයා වනුයේ
අධර්මයේ හැසිරෙන පස් පවින් පෝසත්
මෝහයෙන් පිරි තැනැත්තා
|
↓
පස් පව් කරන්නේ ඇයි?
|
↓
ඇස, කන, නාසය දිව ශරීරය ඇලීමකින්
පිනවන්නා අතින් සිදුවන්නේම පව්ය.
↓
මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය බාලයා ලෙස හඳුනා ගත්...