අද කාලයේ දේවදත්තයින්

noble

Member
Mar 16, 2011
96
21
0
අද කාලයේ දේවදත්තයින්

images

ධර්මයේ ඇති වැදගත් තැන් පෙනූ මා හට එදා බුදුන්ට වූවාක්සේ විවිධ අපවාද, අවලාද වලින්නම් ඉවරයක් නැත. එහෙත් ඒ ගැන ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව සිතීමට හැර වෙන කිසිවක් නැත. ඒ මන්ද ඒ ඉවසීමම, උපේක්ෂාවද, ප්‍රඥ්ඥාවද බුදු වදන්ය.

http://elakiri.com/forum/showthread.php?t=1089299

කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය පෙන්වූ මා හට ලැබූයේ මෙවැනි ත්‍යාගයන්ය.

එදා බුදුන්ට බැණ වැදුණු බමුණෙකුට බුදුන් ඇසූයේ
බුදුන්: ඔබේ ගෙදර අමුත්තන්ට ආහාර පිළියෙල කර ඇත. අමුත්තන් කෑවේ නැත්තන් ඒ ආහාර වලට මොකද කරන්නේ?
බමුණා: ඒවා අපි කනවා
බුදුන්: ඔබේ බැණුම් මට කන්න බැහැ. ඔබම කන්න

ඉතින් මටත් කියන්ට ඇත්තේ ඒ බුදු වදනමය :yes:

මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl:

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes:

තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

එළකිරි එකේ සියලු දෙනාට - බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

කරුණාකර මොහු ධෛර්‍යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.

ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්‍රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත.

මිතුර සමථ විදර්ශනාවේදී මෛත්‍රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ කුමකින් හෝ පෙළෙන සතුන් ඒ පෙළීමෙන් මිදවීමයි. මෛත්‍රිය යනු අර්ථවශයෙන්ම මුදවීමයි. අපේ මිනිස්සු කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රිය යෝදා ගන්නේ යකුන් එලවන්නට කියාය (සැබවින්ම ඒක යකුන් එළවන්ට නෙමෙයි, ඔබ හරි. එහෙත් මෝඩ බෞද්ධයා සිතන පතන විදියයි මම දැම්මේ ). ඉතින් සමථ විදර්ශනාවේදී මෛත්‍රිය ඇලීම නැමැති යක්ෂයාගෙන් මේ පංචේන්ද්‍රිය මුදවා ගැනීම මිස පිටින් ඉන්න යකාට මෛත්‍රි කරන්ට නෙමෙයි. තමාගේ යකා වන නොදැමුණු හිත දමනයයි උතුන්ම දමනයයි.

මේ සටහන ඉතා වැදගත් යැයි සිතමි... මෙය බුද්ධිමතුන් විසින් සැබැවින්ම විවෘතව විමසිය යුතුයි... කරණීය මත්ථ සූත්‍රය යනු නිවන් අවබෝධය පිණිස භාවිතා කල හැකි කර්මස්ථානයක් වගේම නිවන් අවබෝධය පිණිස එහි කරුණු අවබෝධයෙන් අනුගමනයෙන් කටයුතු කල හැකියි. එහි අනිවාර්යෙන්ම සැබෑම ආර්ය මෛත්‍රිය තිබෙනවා... ඒ කියන්නේ දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වා දීම තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ මෛත්‍රිය වන්නේ... එය බොහෝම අපූරුවට මුල සිට අගටම ගොනු කර තිබෙන අතර මෙම සටහනට අදාලව “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී” යන කොටසට එකතු විය යුතු අදහස ගත යුතු තවත් කරුණු කීපයක් එකතු කරන්නට සිත් විය.

මුලා වූ ලෝක සත්වයා සත්ව පුද්ගල සඤ්ඤාවේ ඇලී ගැලී වාසය කලත් යථාර්ථය දුටු ආර්ය ශ්‍රාවකයන් එසේ නොවේ... සත්වයාගේ දිග පළල මනින්නට සත්ව පුද්ගල සංඥාවක් ධර්මාවබෝධයට පත් ආර්යෙකු ගන්නේ නැත... හේතු ඵල දහමින් යථාවත් ලෙසින් යථාර්ථය අවබෝධ කරගෙන සිටින ආර්යයෝ ආර්ය ධර්මය තුලින්ම මුලා දෘෂ්ඨීන්ගෙන් මිදී සිටී. ඔවුන් ආර්ය සීල ගුණ වඩා ආර්ය දර්ශනය ලබා ලෝක ගර්භයට යලි නොපැමිණ පිරිනිවෙති. “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේ ධං නභි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී“ කීවේත් මේ අදහසින්.

කරණීයමත්ථ සූත්‍රය යනු එහි ගැබ්වූ උතුම් ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් ආර්ය අර්ථය වටහාගෙන ඒ සිදුකරන මුලා වැඩ පිලිවෙලින් මිදෙන්නට මාර්ගයක් පෙන්වා දෙන සූත්‍ර දේශනාවක්... සිහියෙන් යුතුව මේ ‍අදහස ගැන බලන්න. නිව‍නෙන් මෙපිට නැවතුමක් මෙහි නැත. විශේෂයෙන්ම කරණීයමත්ථ සූත්‍රයේ නම් ලෞකික මුලා සුවයක ලෝ සතුන් බඳින අලවන ලෞකික අර්ථයකින් මෙත් වඩන ක්‍රමයක් ගැබ්වී නැත... එවැනි කර්මස්ථාන සම්බුදු දහමේම නැත... සෑම දේශනාවකම ලෝකෝත්තර අර්ථය තුලින් ගැබ්වන්නේ නිවන පිණිසම හේතුවන ක්‍රමයෙන් නිවන වෙතටම ඇදී යන සත්ධර්මයයි.

අමා මෑණියන්ගේ සැබෑම පුතුන් වන ආර්ය මහා සංඝරත්නයට ආර්ය ශ්‍රාවක පරපුරට ඇතුලත් වෙන්නට ධර්මාවබෝධය තුලින් ආර්ය වූ ගුණ වඩා එසේ සිදු කරගන්නට ලෝක සත්වයාටත් මාර්ගය පෙන්වා දෙන මෙම දේශනාවේ සැබෑම අර්ථය වටහාගෙන බුද්ධිමත් ලෙසින් නුවණින් විමසා දර්ශනයට පත්ව නිවී සැනසෙන්නට කටයුතු කරගැනීම නිවන් පතන ඔබ සැමගේ යුතුකමකි!

සම්මා සම්බුදු සරණයි!
 
amalrukmal

Member
Sep 24, 2010
190
48
0
මෝඩයන්ට දහම නෙමෙයි කියල බුදුවදනෙම තියෙනවනේ Noble. මේ Yasas Bandara මෝඩයෙක්. උඹවගේ දෙවිමිනිසෙක්ව හඳුනගන්න බැරි මේක තිරිසනෙක්. උඹ ඕවා ගනන් ගන්න එපා. උඹේ හැම පෝස්ට් එකක්ම අර්ථවත්, ඒක එළකිරියේ හැමෝම දන්නවා. නොසැලී ඉදිරියටම යන්න :love:
 
nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    images

    ධර්මයේ ඇති වැදගත් තැන් පෙනූ මා හට එදා බුදුන්ට වූවාක්සේ විවිධ අපවාද, අවලාද වලින්නම් ඉවරයක් නැත. එහෙත් ඒ ගැන ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව සිතීමට හැර වෙන කිසිවක් නැත. ඒ මන්ද ඒ ඉවසීමම, උපේක්ෂාවද, ප්‍රඥ්ඥාවද බුදු වදන්ය.

    http://elakiri.com/forum/showthread.php?t=1089299

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය පෙන්වූ මා හට ලැබූයේ මෙවැනි ත්‍යාගයන්ය.

    එදා බුදුන්ට බැණ වැදුණු බමුණෙකුට බුදුන් ඇසූයේ
    බුදුන්: ඔබේ ගෙදර අමුත්තන්ට ආහාර පිළියෙල කර ඇත. අමුත්තන් කෑවේ නැත්තන් ඒ ආහාර වලට මොකද කරන්නේ?
    බමුණා: ඒවා අපි කනවා
    බුදුන්: ඔබේ බැණුම් මට කන්න බැහැ. ඔබම කන්න

    ඉතින් මටත් කියන්ට ඇත්තේ ඒ බුදු වදනමය :yes:

    ඔබගේ පෝස්ට් එකෙහි වෛරී ස්වභාවයත්, හිස් බවත් මනාවට පෙනෙන නිසා ඔබ ඇත්තෙන්ම බෞද්ධයෙකුදැයි සැක සිතමි. නාමික බෞද්ධ යැයි කියන කොටසක් ඇත. ඔබත් ඒ ගණයටදැයි මා නොදනිමි. මෛත්‍රි කිරීමම හැර වෙන විකල්පයක් මට නැත.

    මිතුර සමථ විදර්ශනාවේදී මෛත්‍රියෙන් සිදුවන මෙහෙය ඉතාම වැදගත්. සුවපත් වේවා යැයි අප කියන්නේ කුමකින් හෝ පෙළෙන සතුන් ඒ පෙළීමෙන් මිදවීමයි. මෛත්‍රිය යනු අර්ථවශයෙන්ම මුදවීමයි. අපේ මිනිස්සු කරණීයමෙත්ත සූත්‍රයේ මෛත්‍රිය යෝදා ගන්නේ යකුන් එලවන්නට කියාය (සැබවින්ම ඒක යකුන් එළවන්ට නෙමෙයි, ඔබ හරි. එහෙත් මෝඩ බෞද්ධයා සිතන පතන විදියයි මම දැම්මේ ). ඉතින් සමථ විදර්ශනාවේදී මෛත්‍රිය ඇලීම නැමැති යක්ෂයාගෙන් මේ පංචේන්ද්‍රිය මුදවා ගැනීම මිස පිටින් ඉන්න යකාට මෛත්‍රි කරන්ට නෙමෙයි. තමාගේ යකා වන නොදැමුණු හිත දමනයයි උතුන්ම දමනයයි.

    මේ සටහන ඉතා වැදගත් යැයි සිතමි... මෙය බුද්ධිමතුන් විසින් සැබැවින්ම විවෘතව විමසිය යුතුයි... කරණීය මත්ථ සූත්‍රය යනු නිවන් අවබෝධය පිණිස භාවිතා කල හැකි කර්මස්ථානයක් වගේම නිවන් අවබෝධය පිණිස එහි කරුණු අවබෝධයෙන් අනුගමනයෙන් කටයුතු කල හැකියි. එහි අනිවාර්යෙන්ම සැබෑම ආර්ය මෛත්‍රිය තිබෙනවා... ඒ කියන්නේ දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වා දීම තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ මෛත්‍රිය වන්නේ... එය බොහෝම අපූරුවට මුල සිට අගටම ගොනු කර තිබෙන අතර මෙම සටහනට අදාලව “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී” යන කොටසට එකතු විය යුතු අදහස ගත යුතු තවත් කරුණු කීපයක් එකතු කරන්නට සිත් විය.

    මුලා වූ ලෝක සත්වයා සත්ව පුද්ගල සඤ්ඤාවේ ඇලී ගැලී වාසය කලත් යථාර්ථය දුටු ආර්ය ශ්‍රාවකයන් එසේ නොවේ... සත්වයාගේ දිග පළල මනින්නට සත්ව පුද්ගල සංඥාවක් ධර්මාවබෝධයට පත් ආර්යෙකු ගන්නේ නැත... හේතු ඵල දහමින් යථාවත් ලෙසින් යථාර්ථය අවබෝධ කරගෙන සිටින ආර්යයෝ ආර්ය ධර්මය තුලින්ම මුලා දෘෂ්ඨීන්ගෙන් මිදී සිටී. ඔවුන් ආර්ය සීල ගුණ වඩා ආර්ය දර්ශනය ලබා ලෝක ගර්භයට යලි නොපැමිණ පිරිනිවෙති. “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේ ධං නභි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේතීතී“ කීවේත් මේ අදහසින්.

    කරණීයමත්ථ සූත්‍රය යනු එහි ගැබ්වූ උතුම් ලෝකෝත්තර වූත් නිවන පිණිසම වූත් ආර්ය අර්ථය වටහාගෙන ඒ සිදුකරන මුලා වැඩ පිලිවෙලින් මිදෙන්නට මාර්ගයක් පෙන්වා දෙන සූත්‍ර දේශනාවක්... සිහියෙන් යුතුව මේ ‍අදහස ගැන බලන්න. නිව‍නෙන් මෙපිට නැවතුමක් මෙහි නැත. විශේෂයෙන්ම කරණීයමත්ථ සූත්‍රයේ නම් ලෞකික මුලා සුවයක ලෝ සතුන් බඳින අලවන ලෞකික අර්ථයකින් මෙත් වඩන ක්‍රමයක් ගැබ්වී නැත... එවැනි කර්මස්ථාන සම්බුදු දහමේම නැත... සෑම දේශනාවකම ලෝකෝත්තර අර්ථය තුලින් ගැබ්වන්නේ නිවන පිණිසම හේතුවන ක්‍රමයෙන් නිවන වෙතටම ඇදී යන සත්ධර්මයයි.

    අමා මෑණියන්ගේ සැබෑම පුතුන් වන ආර්ය මහා සංඝරත්නයට ආර්ය ශ්‍රාවක පරපුරට ඇතුලත් වෙන්නට ධර්මාවබෝධය තුලින් ආර්ය වූ ගුණ වඩා එසේ සිදු කරගන්නට ලෝක සත්වයාටත් මාර්ගය පෙන්වා දෙන මෙම දේශනාවේ සැබෑම අර්ථය වටහාගෙන බුද්ධිමත් ලෙසින් නුවණින් විමසා දර්ශනයට පත්ව නිවී සැනසෙන්නට කටයුතු කරගැනීම නිවන් පතන ඔබ සැමගේ යුතුකමකි!

    සම්මා සම්බුදු සරණයි!

    මෙහෙමයි මෙතනදි මට තේරෙන විදිහට කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කලේ යකුන් එලවන්න කියන කතාව වැරදියි. මම අහලා තියෙන විදිහට නම් කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන කොට රුක් දෙවියන් කරදර කිරීම් වලදී සිත එකඟ කර ගැනීමට නොහැකි අවස්ථාවේදී සිත එකඟ කර ගැනීමට උදව්වක් වශයෙන්.එහෙම නිසා යකුන් එලවීමට භාවිතා කලා කියන එක වැරදියි කියලයි මම හිතන්නෙ.
     
    කරණීය මෙත්ත සූත්‍රයේ පාලිය සිංහලයට හරවගන්න පින්වතාට පුළුවන් වුනානම් ඇත්ත තේරේවී. පාලියෙහි දක්ෂයෙක්නම් එය මනාවට පැහැදිලි කරගත හැක.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    එළකිරි වල ඉඳගෙන බුදු දහම විකෘති කරන Msdsuranga සහ උගේ අවජාතක ෆේක් පැටියා වන Noble ගේ විකාශය...

    Msdsuranga දෙශනා කළ ධර්මය/බයිලා සාරාංශය..

    1. තමා කොපි පෙස්ට් කරන තැන විමසූ විට පළමුව මොහු කීවේ තමා විදර්ශනා නුවණින් ධර්මය දැන කියන බවයි

    2. අනෙක් අය පොත් කියවා 'සම්මුති ධර්මයක්' පමණක් දැන සිටින බවත් තමා 'පරමාර්ථ ධර්මය' දන්නා බවත්

    3. ලංකාවේ හාමුදුරුවන් කහ රෙදි පොරවා ගත් හරක් බව

    4. අටුවා ලියූ අය ධර්මය නොදන්නා බව

    5.
    තමාගේ බූරු මත පිළිනොගන්නා අය මෝඩයන් බව

    6. වැඩේ කෙළ වුනේ මූ කොපි කරන්නේ ආරණ්‍යක සිටින රහතෙකු යයි කියා ගන්නා ශ්‍රමණ වේශධාරියෙකුගේ බයිලා බව කියා PM එකක් යැවූ විටය. PM එක ලැබූ මහතා බොහෝ දෙනාගේ යහපත පිණිස එය ප්‍රසිද්ධ කළේය.

    6. මූ පිස්සෙක් බව දැනගත් අය මූට බනින්නට පටන් ගත් විට මූ කළේ රහතන්ට බැන අපාගත නොවන ලෙසට උපදෙස් දී අතුරුදහන් වීමයි. :lol:

    ඉන්පසු තමාගේ කොන්ත්‍රාත්තුව දිගටම කර ගෙන යාමට අවජාතක ෆේක් පැටියෙක් ලෙස Noble බිහි කර ගත්තේය.

    Noble ගේ බයිලා සාරාංශය...

    1. තමාගේ අසික්ශිත වාග් විලාසයට බණින නිසා ඉතාම කරුණාවන්ත වචන වලින් බයිලා දෙසීම ඇරඹූ මොහු දැන් දැන් පෙර පුරුදු කතාව පටන් ගෙන ඇත.

    2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

    3. එතුමා ලියා තියෙන්නේ 'සම්මුති ධර්මයක්' පමණි.

    4. හරි හැටි ධර්මය දන්නේ 'පරමාර්ථයෙන්' එය දැක ඇති
    Noble පඬ්තුමා පමණි.

    5. පොත් කියවා ධර්මය දන්නේ මෝඩයන්ය.

    දැන් අඩුවී ඇත්තේ කැලේ වෙසෙන රහතා සරණ ගිය කතාව පමණි. ඒ කතාවද ඉදිරියේදී එළියට එනු ඇත.

    තවත් මොහුගේ අමන ලක්ශණයක් නම් තමාගේ බයිලා කියවන අයට PM යැවීමයි. තමා වටා අනුගාමිකයන් බිහි කර ගැනීම මොහුගේ අවශ්‍යතාවය වී ඇත.

    කරුණාකර මූට ආවැඩීමෙන් වළකින්න.

    වැදගත් - මෙම ෆේක් ID දෙකම පිටුපස සිටින මහ මොළකාරයා නිතරම noble පසුපස යමින් 'අහවල් එක දෙන'
    amalrukmal බවට මගේ සැකයක් ඇත.

    එයට හේතු...

    1. පණ දෙන්නට මෙන් කතා කිරීම

    2. noble කියන කියන දේ හරි යයි කියනවා මිස කිසිදු ප්‍රයෝජනවත් තර්කයක් ඉදිරිපත් නොකිරීම..

    3.
    noble ගේ පිළිතුර පළවී විනාඩි 3-4 කින් amalrukmal ගේ පිළිතුර පළවීම

    4. එම කතා වලට noble ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වීම

    5. කුනුහරුපයෙන් බැනීම

    5. Msdsuranga වැඩේ පටන් ගන්නා විටම forum වල ලියා අත්දැකීම ඇති බව පෙනීම.
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    මෛත්‍රි කිරීමම සැපයකි. තෙරුවන් සරණයි!

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මෝඩයන්ට දහම නෙමෙයි කියල බුදුවදනෙම තියෙනවනේ Noble. මේ Yasas Bandara මෝඩයෙක්. උඹවගේ දෙවිමිනිසෙක්ව හඳුනගන්න බැරි මේක තිරිසනෙක්. උඹ ඕවා ගනන් ගන්න එපා. උඹේ හැම පෝස්ට් එකක්ම අර්ථවත්, ඒක එළකිරියේ හැමෝම දන්නවා. නොසැලී ඉදිරියටම යන්න :love:

    තමන්ටම තමන් දෙවියන් යැයි කියා ගැනීම......
    :lol::lol::lol::lol::lol::lol:
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    දැන් නම් පැහැදිළිවම බඩු මාට්ටු.... :lol::lol::lol::lol::lol:

    amalrukmal ගේ පිළිතුරු වලට noble ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති බව සැකසහිතයි කියල මම කිව්වේ අද 9.15 ට...

    පැයක් යන්න කළින්
    amalrukmal ගේ පෝස්ට් 2 කටම උත්තර දීලා ඉවරයි.... (මීට කළින් එකකටවත් උත්තරයක් දීලා තිබුනේ නැහැ ).

    amalrukmal/msdsuranga/noble,

    අනේ හරකෝ ෆේක් ID හද හද බුදුදහම නැති කරලා අපාගත නොවී වැඩක් බලාගෙන හිටපන්..
    :lol: