රැකියාවේ ආශ්චර්ය...
අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන්...