1. IP JAyakodi

    දත් කිබුලා වෙත

    Mata Apala kale Udaw karapu kattiyatama thanks.... Den mata hodai... Arthike goda dagena job 1 karan innawa... Thanks lokka
  2. IP JAyakodi

    Tattayek bittara danawa dekka!!!

    Uba Denaganin Uba Lankawe Police IT Department 1ta Meter wela inne... uba inna then okkoma ube photo pawa unge laga thiyenawa.. Uba Lagadeema aran yai .... Parissam weyan...
  3. IP JAyakodi

    Tattayek bittara danawa dekka!!!

    Ubata wedak nedda Kalakanniyo....
  4. IP JAyakodi

    දත් කිබුලා වෙත

    Mage Dath Kochchara meddath diranawa.... ekata mokada karanne..... Sirawata ahanne....:(
  5. IP JAyakodi

    ලංකාවෙ හොදම නගරය - මාතර

    මචන් මම මාතර ගැන කිව්වේ සාමාන්‍ය විස්තරයක් විතරයි. හැබැයි මාතර අපිට ලොකුයි කියලා ගොන් පාට් දෑවේ නෑ.. උඹ තමයි කොළඹ කොළඹ කිය කිය ගොන් පාට් දාන්නේ... පුතා අපි මාබල් බීච් ගිහින් තියෙනවා ඔයාට වඩා රටේ තැන් දැකලත් තියෙනවා. හැබැයි, අපි නම් එළකිරි එන්නේ දැනුම තොරතුරු හුවමාරු කරගන්න. හැබැයි උඹ නම්...
  6. IP JAyakodi

    ලංකාවෙ හොදම නගරය - මාතර

    මේකයි ඇත්තම තත්වය... කොළඹ ගත්තම අධික කාර්ය බහුල නගරයක්. මාතර නිස්කලංකයි ලංකාවේ මධ්‍යම කඳුකරය ඇරුණම තියෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න පුළුවන් එකම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ ඉන්න එවුන් නම් ටිකක් අමුතුයි. ඒක ඉතින් කට්ටිය කෙරුවාවෙන් දන්නවා ඇතිනේ. මාතර කර්මාන්ත නම් මොකුත්ම නැතිගානයි. ප්‍රසිද්ධ...
  7. IP JAyakodi

    Mey Accident eka dakkada

    Ado Me Minissunta Karadarayak wechcha Welawata Kalakanniya wage Kiyawanne Nethuwa idapan... Meke Mata Penna Beri Kalakannima Ekama Eka Awajathakaya Uba Yako...
  8. IP JAyakodi

    කෙල්ලො දැන දැන සල්ලි පස්සේ ගිහින් කෙලවගන&#3530

    මචන් ඒක කරන්න නම් අමාරුයි... එතකොට කම්පැණියට හොඳ නෑ බන්.. මොනව උනත් අපි ජීවත් වෙන තැනනෙ... හැම තැනම මෙහෙමයි...
  9. IP JAyakodi

    කෙල්ලො දැන දැන සල්ලි පස්සේ ගිහින් කෙලවගන&#3530

    කෙල්ලො දැන දැන සල්ලි පස්සේ ගිහින් කෙලවගන&#3530 ඉස්සර කාලේ හිටපු කෙල්ලො ලිංගිකත්වය කියන දේට හරි බයයි. අපි ඉස්කොලේ යන කාලේ ඕවා කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බයයි. ඒත් දැන් එන්න එන්න සමාජෙ නරක් වෙලා, මම මේ කියන්න යන කතාව රස්සාවල් කරන කෙල්ලො ඉන්න කොල්ලො අනිවා බලන්න... අපේ ඔෆිස් එකේ ලොක්කා...
  10. IP JAyakodi

    හච්_කපල්

    A awula nam matath samahara dawasata wenawa... Tower Busy Unama wenna ona... Ape peththenam Denata awulak nehe macho...
  11. IP JAyakodi

    හච්_කපල්

    Ehema awulak Nehe....Mama Denuth call kala Balanna Oyage Account eka Credit Period 1 expire welada Kiyala....
  12. IP JAyakodi

    CD/DVD lable

    Mama oi wedeta matara idan avith karan giye....:oo:
  13. IP JAyakodi

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    Hodama Uththare Oya Deela Thiyenne.....
  14. IP JAyakodi

    මැට්ටා_හෙළුවෙන්

    :shocked: Elakiri.com:shocked: Supirima Wedak Raththaran Aiye.....
  15. IP JAyakodi

    ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න

    Macho Loku udawwak ona... Ape Office eke EPSON T Model Printer 1k Thiyenawa... Eke Catridge 6k thiyenawa.... But, Lankawe ink warga 4 CMYK Vitharaine ganna thiyenne, Anith Colur 2 Hadaganne Kohomada... A Colour 2 nethuwa weda karannna puluwanda....
  16. IP JAyakodi

    ජොබ් 1 කරන්න කැමති ගමේ ඉඳන්ද බෝඩින් වෙලා ග&#

    Help karapu ubla Okkotma pin.. Reply Okkoma kiyewwa.. 1 Adahasakata Awa... job 1 karana gaman Gedara idan online karanna part time. Thanks Ubala okkotama...

    No contents