මැට්ටා_හෙළුවෙන්

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මැට්ටා_හෙළුවෙන්

    1939972_514228112027939_1603444324_n.jpg


    අන්තර්ජාලය ඔස්සේ ජාතික සංවිධාන අනිසි ලෙස විවේචනය කල ෆේක් ප්‍රොෆයිල් එකක් භාවිතා කල ගාල්ල ප්‍රසිද්ද පාසලක සිසුවකු පිලිබඳ හෙළිදරව් කරගැනීමෙන් පසු රටට ජාතියට ආදරය කරන පුද්ගලයකු එම පාසල් සිසුවා අමතා රටට ජාතියට වැඩදායි පුද්ගලයකු වන ලෙස අවවාද සිදුකල ආකාරය.

    මෙම උදාර ක්‍රියාවට සිදුකල රත්තරං සොයුරාට ජාතියේ ප්‍රණාමය

    හඬ පටය - https://www.youtube.com/watch?feature=player_embedded&v=CVaasx-tR-c

    උපුටන : https://www.facebook.com/photo.php?...81078181.68019.290387427745343&type=1&theater
     
    • Like
    Reactions: chanakamanjula

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගෙ අම්මෝ පව් කියලත් හිතුන. ඔය මිනිත්තු 15ට කලිසන් 2-3ක් වත් මාරුකරන්න ඇති මයෙ හිතේ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඉල්ලන් කනව කියනෙ ඕකටනෙ

    හෙට නිව්ස් වලට කියයිද දන්නෙ නෑ Facebook සහ ලන්කාවේ ප්‍රසිද්ද වෙබ් අඩවියක පල වූ vedio එකක් නිසා ගාල්ල ප්‍රදේගයේ ප්‍රසිද්ද පාසලක තරුණයෙක් පුක හපා ගෙන සිය දිවි නසාගෙන කියල
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මෙම උදාර ක්‍රියාවට සිදුකල රත්තරං සොයුරාට ජාතියේ ප්‍රණාමය රිදෙන්න දෙනවා හොද වැඩේ පොන්නයට :angry::angry:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paw bn habai fb eke damme.
    podi ewun nodanna kamata loku seen daanna karana wadane.
    uu sorry kiyala ayit ehema karanne na kiwwa nisa owa fb eken saha youtube eken ayin karanawanam tamai hoda.

    uu waradda piliaragena ayit ehema karanne na kiwwane. ay itin dan ayit uuwa apahasutawayata pat karanne ?
    kollek ge life ekak ne bn. oka uge yaluwo, nadayo dakkot chater.
    oka daapu eka nam chater porak. sorry kiyala samawa gattata passet ohoma karanne. niyama bauddhayek

    AL karana podi kollekta ahawal eke amaruwata kiyapu kata ahala ochchara serious ganne mokatada bn ? ubala wadihitiyoda ? monawada bn karana ponna wada ? podi ekage life ekat kanawa. podi un waradi karaama avavada karapan, eet oyawage balu wada karanna epa....
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    එක අතකින් උබ කියන කතාව හරි එත් අනිත් උන් දැනගන්න ඕනේ pc එකෙන් වීරයෝ වගේ දගලුවට ඇතට මුන් එහෙම නැ කියලා රටජතිය වෙනුවෙන් බය නැතුව කතාකළ ඒ රත්තරන්ට මම අයෙත් හිසනම අචාරකරනවා මේවා දාපු එක හොදයි නැත්තන් රත්තරන් බොරු කාරයෙක් වෙනවා
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය:)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එක අතකින් උබ කියන කතාව හරි එත් අනිත් උන් දැනගන්න ඕනේ pc එකෙන් වීරයෝ වගේ දගලුවට ඇතට මුන් එහෙම නැ කියලා රටජතිය වෙනුවෙන් බය නැතුව කතාකළ ඒ රත්තරන්ට මම අයෙත් හිසනම අචාරකරනවා මේවා දාපු එක හොදයි නැත්තන් රත්තරන් බොරු කාරයෙක් වෙනවා

    podi ewunge hati bn e. un hitan inne un taram weerayo na kiyala. eet uge waraddata avavada karala uu samawa gattata passe poster hadala FB daana eka itaama pahat kriyawak
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය:)
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
    රත්තරං සහෝදරයාට ප්‍රමාණය
     
    Status
    Not open for further replies.