1. IP JAyakodi

    එළකිරි එන හොරු ගැන දැනගන්න...

    එළකිරි එන හොරු ගැන දැනගන්න... විරාජ් ගමගේ නමින් සිටින පොන්නයෙක් එළකිරියේ සියලු ත්රෙඩ් උස්සා උගේ නමින් බුකියේ Original Thread - http://www.elakiri.lk/forum/showthread.php?t=1612084 Duplicated Thread - https://www.facebook.com/AsylumLunatic
  2. IP JAyakodi

    සල්ලි නැතත් රස්සාවක් නැතත් දුක් නොවී ඉන්&#3505

    සල්ලි නැතත් රස්සාවක් නැතත් දුක් නොවී ඉන්&#3505 උඹට හැමදේම තියේනම් මේක බලන්න එපා.... සල්ලි නැතත් රස්සාවක් නැතත් දුක් නොවී ඉන්න හේතු.... උඹට පවුලේ අය ඉන්නවනම්. ඒ අයත් එක්ක ඉන්න ගෙයක් තියේනම්. කන් ඇහෙනවනම්, ඇස් පේනවනම්, දරුණු රෝගාබාධයක් නැත්නම්. ඉස්කෝලෙ ගිහින් ටිකක් හරි ඉගෙනගෙන තියේනම් ...
  3. IP JAyakodi

    කැම්පස් ගිය ගෑනු ළමයි

    Baya wenna epa. Bayanam Campus yannath epa... Campus Yanna Tharam Bayawenna deyak nehe.....
  4. IP JAyakodi

    හරක්-පට්ටිය

    Mechchara Kal Koheda Hitiye Wathila....
  5. IP JAyakodi

    හච් ගාන වැඩි කරලා Hutch 200< 300

    Riddawamu Benala... :angry:
  6. IP JAyakodi

    හච් ගාන වැඩි කරලා Hutch 200< 300

    Reta Salli Kepenkota Ban Math Hewwe... Msg Samahrunta avith. Mata Awe nehe...
  7. IP JAyakodi

    හච් ගාන වැඩි කරලා Hutch 200< 300

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
  8. IP JAyakodi

    හච් ගාන වැඩි කරලා Hutch 200< 300

    හච් ගාන වැඩි කරලා Hutch 200< 300 මෙන්න කපල් පැකේජ් එක රු 100 රෙන්ටල් එක රු 200 කළා අපි ඒකට මොකුත් කිව්වේ නෑ.. මෙන්න අද රු 300 ක් කරලා.... 300 දෑවේ නැත්තන් රෑට 7.30 ඉඳලා 10.30 වෙනකල් සල්ලි කපනවාලු මම නම් හොඳටම බැන්නා කතා කරලා උඹලත් බැනපන්... කස්ටමර් කෙයාර් එකේ එවුන් අහන් හිටියා උන්ට කට උත්තර...
  9. IP JAyakodi

    ලක්ෂ 10-15

    මචන් උඹට මාතරින් ජොබක් සෙට් කරලා දෙන්නම්. 20 - 25 අතර සැලරි ඉරිදා නිවාඩු සෙනසුරාදා වරුව වැඩ. අකවුන්ට්ස් ඇසිස්ටන්ට්. තව ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ටත් වෙක්න්සි තියෙනවා. නම්බර් 01 කොම්පැණියකයට. කැමතිනම් කියන්න සෙට් කරලා දෙන්නම්.
  10. IP JAyakodi

    ලක්ෂ 10-15

    මචන් ඔය කොම්පැණි එAජන්සි ගන්න නම් එපා... අත්දැකීමෙන් කියන්නේ.... සෑහෙන්න පාඩු වෙනවා... අනික උන්ට උඹ හම්බකරලා දුන්නට උඹට හම්බවෙන සොච්චමෙන් ලාභගන්න අමාරුයි. ඒජන්සි වාහන දාන්න ගිහින් එරිලා ඉන්නේ අපේ කොල්ලෙකුත්...
  11. IP JAyakodi

    ඉලෙක්ට්‍රොනික් එක්ක වැඩකරන අපිට වස බොන්න

    ඉලෙක්ට්‍රොනික් එක්ක වැඩකරන අපිට වස බොන්න
  12. IP JAyakodi

    TV Signal Awul wenawa LED light walata ???

    Ehemath kala Eth Awul .. Antenna line eka earth kaloth hariyaida...?
  13. IP JAyakodi

    TV Signal Awul wenawa LED light walata ???

    Machan Idala Idala Hoda LED Light 1k Gaththa Wireman Kiyala Brand 1kin. Hebei a Light 1 dapuwama TV Signal Awul Wenawa.. Dellak wage Yanawa TV 1e... Light 1 Gedarin eliyatath dewa. Eth Hari yanne nehe .. TV balannama Behe.. ane ban ehema wenne Ai.. meka hadaganna vidiyak nethda ban... Danna...
  14. IP JAyakodi

    Me Comments Dekkada

    https://www.facebook.com/NamalSL/photos/a.107833664029.93592.68916609029/10152291475079030/?type=1
  15. IP JAyakodi

    Help - Agni Sinhala font 1 thiyeda

    License Ona unata lankawama Nikan pawichci karanne .. :lol:
  16. IP JAyakodi

    Help - Agni Sinhala font 1 thiyeda

    Thanks Yaluwa... Meka Thiyena aya innawa denne nehe.. age yaluwak innawa u art work karala thbba oi font walin hebei illuwama nehe kiwwa...:growl:
  17. IP JAyakodi

    Help - Agni Sinhala font 1 thiyeda

    Machan Mata ithamath Hadissiyakata Agni Font 1 Onawela thiyenwa. Thiyenawanam dennako.... Kattiya upload karapu font pack 1kawath meka nehe. torrent 1 ka thiyenawa. eka weda nehe bun... CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it

    No contents