පැනඩෝල් නැද්ද බං

janithac

Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    Panadol තියා පැරසිටමෝල් syrup එකක් වත් හොයා ගන්න අමාරුයි.pharmacy ගානකට ගිහින් එකක් හොයාගත්තෙ.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Ryan08

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ දවස් වල පොඩි වෛරස් උනක් තියනවා 😁
    එහෙනම් උබලයි පැති වල දරුණුවටම ඇති
    නැතුව පැනඩොල් හිග වෙන්න කොහොමද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් ක්‍රියාත්මක වෙන්නේ "ස " ගේ පැරකුම් යුගය ඒ නිසා ගෑස් නෑ, සීනී නෑ ප්‍රෙට්‍රල් නෑ සිමෙන්ති නෑ, පැනඩෝල් නෑ. වෙනිවැල් ගැට කොත්තමල්ලි තමයි ආදේශකය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ගෙවල් වල තියන පැරසිටමෝල් පැනඩෝල් හන්ගපං. නැත්නම් ස' stf එක දාල මෙහෙයුමක් කරල හංගගෙන ඉන්න පැනඩෝල් කාඩ් අල්ලන්න එන්න ඉඩ තියනවා. මේ ලදී සිමෙන්ති කොට්ට 69කුත් ඇල්ලුවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    siri lankat unta adum agane penadol pettak hadaganna beri una..... hebei purajeruwa nam tiyena 2500 ithihase genai. arakai mekai. puduma un inna ratak meka.

    ඵහෙනම් ජෙප්පො ඵක්ක අමුඩයක් ගහන් බැහැපං පාරට..


    amuda-33000+%288%29.jpg