උඩ මම දාලා තියෙන්නෙ ඔව්ව බීල කොන්ඩෙ වැවුන උන්ගෙ පොටෝ.වයස යද්දි තට්ටෙ එනව බන් බේත් බොන්ඩ දෙයක් නැ, අනික ඕව බිල කොන්ඩෙ වැවුන කෙනෙක් ගැන අහල නම් නැ උබ බීල වැවුනොත් තෙර්ඩ් එකක් දාපන්
ඕක විසඳුමක් නෙමෙයි බන්. ට්රයි එකක් දීල බැරිම වුනොත් තමා ඔතනට යන්නෙ.ඔන්නොහෙ තට්ටෙ තියං හිටපං බන් සල්ලි නාස්ති නොකර
![]()
![]()
