නුවරඑළි යන්න ලස්සන පාරක් කියන්නම්. හැබැයි 4x4 වාහනයක් ඕනි වෙනවා. van එකක් උනත් shape එකේ යන්න පුළුවන්. but car එකක් එහෙම නම් බැහැ.
මෙන්න මේකයි පාර, ඔයාල කොළඹ පැත්තේ ඉදන් එනවා නම්. අවිස්සාවේල්ලේන් කරවනෙල්ලට ඇවිත් එතනින් කෑගල්ල පාරේ එන්න. කෑගල්ල පාරේ එනකොට වරාවල හන්දිය හම්බ වෙනවා. එතනින්...