1. RazorH

    කෙල්ලො Virus Scan කරන අලුත් ක්‍රමය. ලොලේ ලොල්..

    කෙල්ලො Virus Scan කරන අලුත් ක්‍රමය. ලොලේ ලොල්.. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: උපුටාගැනීම TROLLism@fb Repost නම් sorry.com තමයි
  2. RazorH

    Huawei Sonic phone එක?

    Phones පිලිබඳ ප්‍රවීනයෝ උපකාරයක් කරත්වා.. Huawei Sonic vs Samsung Galaxy Ace http://geekaphone.com/compare/Huawei-Sonic-vs-Samsung-Galaxy-Ace Huawei Sonic vs htc wildfire http://geekaphone.com/compare/Huawei-Sonic-vs-HTC-Wildfire-S Samsung Galaxy Ace: 34 000/= htc wildfire: 28 900/=...
  3. RazorH

    xperia x10 මිල??

    මචන් xperia x10 phone එක brand new කීයක් වෙනවද?
  4. RazorH

    Cybergate RAT v 1.02.0 needed

    උබල කගෙ ගාව හරි Cybergate RAT v1.02.0 තියෙනවනම් දීපන් මචෝ. මං ලඟ තියෙන version එක අවුල්. ලොකු උදවුවක්. හොර වැඩකට නෙමෙයි හොඳේ. ;) :(:(:(
  5. RazorH

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවාසනාවන්ත දරුණු

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවාසනාවන්ත දරුණු අද උදේ පාන්දර car එකක් අනතුරට පත් වුනා. ගිලන් රථයෙන් කිවුවෙ නම් ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ කියලයි. අපි ප්‍රාර්ථනා කරමු එහෙම අනතුරක් නොවේවා කියල. :(:(:(
  6. RazorH

    බණ්ඩාරගම, ගැලනිගම හරියෙ ඉන්න කස්ටියගෙන් &#3508

    බණ්ඩාරගම, ගැලනිගම හරියෙ ඉන්න කස්ටියගෙන් &#3508 බණ්ඩාරගම, ගැලනිගම හරියෙන් දෙන්නෙකුට විතර නවතින්න බෝඩිමක් හොයාගන්න ඔය පැත්තෙ ඉන්න කස්ටියගෙන් පොඩි උදවුවක් ඕනෙ. කවුරු හරි ඉන්නව නම් මට පි.එම්. එකක් දානවද. අනිත් කස්ටිය බොඩි bump පාරක් දාල යන්න. tnxx
  7. RazorH

    kaspersky internet security OR ESET Smart Security (+Crack/Patch needed) :(

    Machanla thiyenavanam elakiri vage vada karana Kaspa Internet Security OR ESET Smart Security ekak hoyala denavada.... :( :( :( :( :(
  8. RazorH

    Original version of Kandos chocolate advrtismnt -ඔබමයි මා හදවතේ ..

    Original version of Kandos chocolate advrtismnt -ඔබමයි මා හදවතේ .. pNY4t2r3Fow :yes::yes::yes: If you like this, please leave a comment! :love::love::love:
  9. RazorH

    මගෙ lapඑකට වෙන OS එකක් දාන්න බැරි ඇයි? :(

    මගෙ lapඑකට වෙන OS එකක් දාන්න බැරි ඇයි? :( මචන් මං ලග තියෙන්නෙ HP DV6 lap එකක්. lap එකත් එක්කම ආවෙ windows 7. මගෙ studies වලට ඕනෙ නිසා XP දාන්න බැලුව. දාන්න බෑනෙ. මෙන්න මෙහෙම blue screen එකක් එනව. A problem has been detected and windows has been shut down to prevent damage to your computer. ඒ...
  10. RazorH

    IP Hide කරන්න වැඩ කරන software එකක් ඕනෙ

    IP Hide කරන්න වැඩ කරන software එකක් ඕනෙ මචන් මට IP Hide කරන්න වැඩ කරන software එකක් ඕනෙ. Net එකේ තියෙන එකක් වත් වැඩ කරන්නෙ නෑ බන්.. :(
  11. RazorH

    ඔන්න Linux පහසුකමක් Windows වලටත් - Automatic Drive Icons on your Desktop

    ඔන්න Linux පහසුකමක් Windows වලටත් - Automatic Drive Icons on your Desktop ඔයාල Ubuntu, Fedora වගේ Linux පාදක මෙහෙයුම් පද්ධති පාවිච්චි කරල තියෙනවනම් දැකල ඇති මේ දේ. Linux පාදක මෙහෙයුම් පද්ධතියක් සහිත පරිඝණකයකට removable storage එකක් ඒ කියන්නෙ USB pen එකක් වගේ දෙයක් සම්භම්ධ කල ගමන්ම ඒ storage...
  12. RazorH

    Software ටික එකින් එක install කර කර ඉන්නෙ නැතිව ඔක්කොම එක

    Softwareටික එකින්එක නැතිව ඔක්කොම එකපාර install කරලදාම&#354 ඔයාල දන්නවනෙ ඉතින් අපේ PC එක format කරල windows දාන්න වුනාම අපි install කරල තිබ්බ අපි නිතර භාවිතා කරන software කෑලි ටික(ඒ කියන්නෙ ඔය VLC Player එක, KM Player එක, FireFox, එතකොට Skype වගේ ඒව ටික) ආයෙ මුල ඉඳන්ම එකින් එක install කරන්න...
  13. RazorH

    Amazing Candle Trick............!!!!!!!!!!!!!!!!!!

    r4wlwNP1YtA Repost නම් sorryම තමයි..:baffled: හොඳයි නම් Rep දෙන්න..:rolleyes:
  14. RazorH

    C# .net professional training course help...********

    SCJP eken dena Java professional training eka vage C# professional training ekak dena thanak thiyenavada..?? :nerd::nerd::nerd::nerd::nerd:
  15. RazorH

    |||||||||Need a Data Cable for my ORION TV203 ||||||||||||||||||||||||||||||||||

    Machanla mata Chinese phone akk hamba una lagadi. Eke Data cable eka mage athin nathi una.:baffled: eka nathuva phone eka charge karannat ba.:( Kalaga hari thiyenavanam mata kiyanavada. mama salli denava. ehema nath nam ganna thanak dannavada.:( phone eka: ORION TV203
  16. RazorH

    Need HideMyIP with Crck/Patch/Serial [[[[[[]]]]]

    Machan ka laga hari thiyenava nam HideMyIP Softwre(+Crack/Patch/Serial) eka denavada.. Loku udauvak..... :(:(:(
  17. RazorH

    Need a good Code Organizer/ Note Organizer

    මචන් මට නිතර අමතක වෙන මතක හිටින්නෙ නැති cods save කරල ඕනෙ වුනාම පහසුවෙන් search කරල බලන්න පුලුවන් විදිහෙ හොඳ organizer tool එකක් ඕනෙ. කාලඟහරි තියෙනවද මේකට හරියන tool එකක්...??? :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  18. RazorH

    "රන් සමනල ජෝඩු බබාගේ.." original සින්දුව ඕනෙ....

    "රන් සමනල ජෝඩු බබාගේ.." original සින්දුව ඕනෙ.... මචන්ල මගෙ යාලුවෙකුට "රන් සමනල ජෝඩුව වාගේ.." සින්දුව ඕනෙලු.. හැබැයි රන්ජන් රාමණායක කියන එක නම් නෙමෙයි. orginal එක කියන්නෙ වෙන කෙනෙක්ලු. මම නම් දන්නෙ නෑ. පුලුවන් නම් තියෙන කෙනෙක් දෙනවද... :):):):):):)
  19. RazorH

    Technocity එකේ විස්තරේ..

    මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ.:no: මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්.:baffled: මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න.:nerd: මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට...
  20. RazorH

    Technocity Thread එකට set වෙච්ච කස්ටිය මෙතෙන්ට පොඩ්ඩක් එන්&#3497

    Technocity Thread එකට set වෙච්ච කස්ටිය මෙතෙන්ට පොඩ්ඩක් එන්&#3497 මචන් මං EK එකේ Mahesh අයියට call එකක් දුන්න.:nerd: එයා මගෙ වැඩේ ගැන Technocity එකට කතා කරල.:) Maesh අයියට බොහොම ස්තූතියි මේ වැඩේට මැදිහත් වුනාට. Rilwan අයියත් උදවු කලා. අලුත් ලැප් එකක් සෙට් කලා.:rofl: ඒක හෙට හම්බවෙනව. කලින්...

    No contents