Technocity Thread එකට set වෙච්ච කස්ටිය මෙතෙන්ට පොඩ්ඩක් එන්ඩ
මචන් මං EK එකේ Mahesh අයියට call එකක් දුන්න.
එයා මගෙ වැඩේ ගැන Technocity එකට කතා කරල.
Maesh අයියට බොහොම ස්තූතියි මේ වැඩේට මැදිහත් වුනාට. Rilwan අයියත් උදවු කලා. අලුත් ලැප් එකක් සෙට් කලා.
ඒක හෙට හම්බවෙනව.
කලින් thread එක නිසා එතන වැඩ කරන අයට meating එකක් තියල සෑහෙන්න බැනල. කට්ටියක් අයින් කරල. අලුත් අයව වැඩට දාල. හුඟක් වෙනස් කම් කරල. මන් හිතනව ඒ නිසා කට්ටියට දැන් එතනින් බඩු ගන්න වුනත් බය වෙන්න දෙයක් නෑ.
Shifan අයියත් උදවු කලා මුල ඉඳලම මේ කේසෙ එකට. කොහොමෙන් කොහොම හරි එතන දැන් ලොකු වෙනසක් කරල තියෙන්නෙ. මං හිතනව මේ වෙනස් කම් එක්ක ඉස්සරහට Technocity එක හොඳ නමක් තියාගනී කියල අනිත් ඒවට සාපේක්ෂව.
ඉතින් මේකට උදවු කරපු උඹලටත් බොහොම ස්තූතී.. මේ thread එක උඹලට tnx කරන්නමයි..

මචන් මං EK එකේ Mahesh අයියට call එකක් දුන්න.
එයා මගෙ වැඩේ ගැන Technocity එකට කතා කරල.
Maesh අයියට බොහොම ස්තූතියි මේ වැඩේට මැදිහත් වුනාට. Rilwan අයියත් උදවු කලා. අලුත් ලැප් එකක් සෙට් කලා.
ඒක හෙට හම්බවෙනව.කලින් thread එක නිසා එතන වැඩ කරන අයට meating එකක් තියල සෑහෙන්න බැනල. කට්ටියක් අයින් කරල. අලුත් අයව වැඩට දාල. හුඟක් වෙනස් කම් කරල. මන් හිතනව ඒ නිසා කට්ටියට දැන් එතනින් බඩු ගන්න වුනත් බය වෙන්න දෙයක් නෑ.