1. RazorH

    Handheld Label Printers ගන්න තැනක්?

    මචන් මේ වගේ handheld Label Printers ගන්න පුලුවන් තැන් දෙක තුනක් දන්නවද? Quotation දාල ගන්න වෙන වැඩක්.. Office Network (Brother) ලඟ තියෙනව.. තව තැන් දෙක තුනක් ඕන.. මේ brand එකම වෙන්න ඕන නෑ.. හැබැයි හොඳ එකක් වෙන්න ඕන..
  2. RazorH

    Oneplus nord ce 3 lite 5g ☎ ☏ ✆ 📞 📱

    Oneplus nord ce 3 lite 5g phone එක use කරන අය කවුද ඉන්නෙ? කොහොමද phone එකේ තත්වෙ? bump ------ Post added on 1690448578 bump ------ Post added on 1690616480
  3. RazorH

    🎵 𝄞 🎶JBL Partybox On the Go

    මචං මම JBL Partybox On-the-Go එකක් ගන්න කියල ඉන්නෙ. 1. පාවිච්චි කරන උන්ගෙන් අදහසක් ඕන.. (මීට වඩා expensive එකකට යන්න නම් බෑ. මේක ගැන හොඳ නරක තමයි දැනගන්න ඕන..) 2. ගන්න හොඳ place මොනවද තියෙන්නෙ?
  4. RazorH

    Dio Battery Amaron, Kaijie, Tata ? 🛵🔋

    මචං මගේ ගාව තියෙනව Honda Dio (On-light Digital Meter - 2019) bike එකක්. Battery එක replace කරන්න වෙලා තියෙන්නෙ. Amaron/Exide (රු. 8,000ක් වගේ වෙනව, warranty 1Year) මේ හරියෙ කොහෙවත් නෑ. Kaijie කියල brand එකක් තියෙනව (warranty 1Year). ලංකාවෙ ගහන එකක්ලු. ඒකත් 8,000ක් වෙනව. තව Tata කියල brand...
  5. RazorH

    VITS Smart Stop Compatible Battery 🚗

    මචං මගේ ගාව තියෙන්නෙ Vitz 2014 Smart Stop car එකක්. Battery එක replace කරන්න වෙලා තියෙන්නෙ. Amaron 60AH Smart Stop Compatible battery එකක් හොයනව කොහෙවත් නෑනෙ ගන්න. කට්ටිය දන්න තැනක් තියෙනවද? (කලින් තිබ්බ බැටරියෙ photo එකක් මේ තියෙන්නෙ. හැබයි ඒක start stop compatible එකක් නෙමෙයි)
  6. RazorH

    කොටුවේ කැරම් බෝඩ් 🥌 🔥🔥

    කොටුවේ කැරම් බෝඩ් එකක් ගන්න place කොහෙද තියෙන්නේ මචං???? Normal එකක්.. ගෙදර සෙල්ලං කරන්න ..
  7. RazorH

    නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..

    නුවර එලිය සිට රිකිල්ලගස්කඩට (මාරබැද්ද hotel) යන්න තියෙන best ම route එක මොකක්ද? Google map එකේ පෙන්නන route එක ටිකක් සවුත්තුයි වගේ. ඒකෙම පෙන්නන අනිත් route එක අවුලක් නැද්ද? සූරියකන්ද->හරස්බැද්ද-> වලපනේ->පදියපැලැල්ල?? නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..
  8. RazorH

    Vehicle Insurance උදවු..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මචං මගෙ car එක 2015 Vitz එකක්.. දැනට Insurance කරල තියෙන්නෙ Corporative එකේ.. අවුරුදු දෙකක් claim කරලම නෑ. 1. මෙච්චර කල් කලේ broker කෙනෙක් හරහා.. ඒකෙ අවුලක් තියෙනවද? 2. බ්‍රෝකර් මේ පාර එවල තියෙන quotation වලින් අඩුම තියෙන්නෙ LOLC. LOLC vehicle insurance කොහොමද තත්වෙ? 3. Insurance company එක...
  9. RazorH

    Cake Tools Wholesale Supplier??

    මචං Wife පොඩි online cake tools business එකක් පටන්ගන්න හදන්නේ.. හොඳ Cake Tools wholesale supplier shop එකක් දන්නවද කට්ටිය? හොඳ කියනේ ඉතින් හොඳ margin එකක් තියාගන්න පුළුවන් ටිකක් අඩුවට බඩු ගන්න පුළුවන් supplier කෙනෙක්...
  10. RazorH

    ✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

    :confused::confused::confused: Passport Office එකේ මේ දවස්වල phone answer කරන්නෙ නෑ. මට දැනගන්න ඕන, 1. මේ දවස්වල බත්තරමුල්ල passport office එකේ Normal Service වැඩද? 2. Normal Service එන්න මාසෙකටත් වඩා යයිද රටේ තත්වෙ උඩ? 3. Normal Service එකෙන් passport එක එවන්නෙ පදිංචි ලිපිනයටමද? වෙන ලිපිනයක්...
  11. RazorH

    Rottweiler බලු පැටියෙක් ඕනේ

    මචං Rottweiler බලු පැටියෙක් නැද්ද ටිකක් අඩුවට. ගෙදර වල්ශේෂන් බල්ලො 2ක් හිටිය. එකෙක් මැරුණ. වල්ශේෂන් උනාට උනුත් යක්කු වගේ තමයි හිටියෙ. ඉතින් මේ පාර Rottweiler වගේ එක්කෙනෙක් හදන්න බැලුවෙ. Registration, bloodline අරව මේව නම් ඕනෙ නෑ. මං business එකට නෙමෙයි හොයන්නෙ. ටිකක් පෙනුමට ඉන්නව නම් හොඳයි හැබැයි.
  12. RazorH

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    මචන් මගෙ කාර් එකේ රෝද දෙකක් මාරු කරන්න වෙලා. ඔර්ජිනල් තියෙන්නෙ Bridgestone-Japan 165/70 14". Bridgestone-Japan ම හොයාගන්න බෑ. Bridgestone-Thailand නම් තියෙනවා. ඒක අවුලක් නැද්ද? නැත්නම් Yokohama - Philippine තියෙනව. මොකක්ද හොඳ? ඒත් නැත්නම් වෙන මොනවද recommended Brand සහ රටවල්? සාධාරණ මිලකට ගන්න...
  13. RazorH

    Voice Teen: Hashen Dulanjana SMS 🎤🎼 🎵 🎶

    මචං අද Sirasa Voice Teen Finals. මූ අපේ මල්ලි කෙනෙක්. මේ පාරවත් මූට ටිකක් trending සිංදුවක් දුන්නොත් හොඳයි. මූට දෙන්නෙම වැඩිය ප්‍රසිද්ද නැති සින්දු. කිරියෙ fit එකට SMS එකක් ගහල සප් එකක් දෙන්න පුලුවන්නම්.
  14. RazorH

    කළමනාකරණ සේවා නිලධාරි 🤔

    මචං දන්නෙ නැති නිසා අහන්න්නේ. දන්න කෙනෙක් සිටී නම් පැහැදිලි කරන්න. මොකක්ද මචං මේ කළමනාකරණ සේවා නිලධාරි (Management Service Officer-MSO) කියල ගැසට් කරල තියෙන්නෙ? මේකෙන් ගොඩයන උන්ට තියෙන jobs මොනවද? මොනවගේ තැන්වලද? salary කොහොමද? මොනවද benefits? මේකයි පරිපාලන සේවා එකයි අතර වෙනස මොකක්ද? :unsure...
  15. RazorH

    Good place to buy Car Dash Cam 70mai Pro

    මචංල මට dash cam එකක් ගන්න ඕනෙ. Daraz එකේ තියෙනව 70mai pro එක 13,290.00 යි. මීට වඩා අඩුවට තියෙනවද? Ebay, Aliexpress shipping charges add වෙද්දි පට්ට ගානක් එනව නේද. මේ ටිකේ බඩු අඩුයි වගේ. උබල දන්න හොඳ place එකක් තියෙනවද? 🧐 🧐 🧐
  16. RazorH

    ලංකා බැංකුවෙන් මැයි මස වාරික දෙකක් එකට කපාතිබීම සහ SMS පණිවිඩය

    ලංකා බැංකුවෙන් වාරික නොකපන ලෙස ඉල්ලීමක් නොකර තිබියදීත් අප්‍රේල් මස ණය වාරිකය නොකප ඉඳල මැයි මාසෙ වාරික දෙකම එකට කපපු අයට අද ඒ ගැන මොකක් හරි SMS එකක් ආවද? 🧐🧐🧐
  17. RazorH

    සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎

    සිංහල Typing ගැටලුවක් Iskolapotha (ර්)යෙදෙන වචන ✎✎ Iskolapotha Font එකෙන් සංවර් ධනය කියන වචනෙ එකට type කරන්න බෑනෙ බන්. අල් රයන්න එක්ක ගහන හුඟක් වචන ගහන්න බෑ. මොකක්ද මේකට විකල්පෙ? Iskolapotha Font එකෙන්ම කරන්නත් ඕනෙ.. :confused::confused:
  18. RazorH

    🚗🚗🚗 විකුණන්න හිතන් ඉන්න Vitz 2015 එකක් තියෙනවද? 🚗

    🚗🚗🚗 විකුණන්න හිතන් ඉන්න Vitz 2015 එකක් තියෙනවද? 🚗 මචන්ල Vitz 2014-2015(Manufact. Yr)ක් හොයාගන්න නැද්ද? Ikman එකේ තිබ්බ ඒවත් බැලුව. තව ටිකක් search පාරක් දාන්න හිතුව. Silver/Grey color තමයි බලන්නෙ. White/Black උනත් කමක් නෑ හොඳටම තියෙනවනම්. :rolleyes::rolleyes::rolleyes:
  19. RazorH

    📱 📱 40 කට අඩුවෙන් තියෙන හොඳම Phone එක? “📱” “📱”

    📱 📱 40 කට අඩුවෙන් තියෙන හොඳම Phone එක? “📱” “📱” මචං ඉතාමත් හදිසියෙන් phone එකක් ගන්න වෙලා තියෙනව. හොයල බලන්න time එකකුත් නෑ ලොකුවට. මගෙ ලග කලින් තිබ්බ Sony Xperia z2 එක dead උනා. :baffled: ඒක නම් පට්ට ගැහුව අවුරුදු 4ක්/5ක් විතර. :) Front & back camera 2කම සුපිරියට තියෙන, performance අතිනුත්...
  20. RazorH

    Micro Emgrand Fuel Consumption?

    🚗 Micro Emgrand Fuel Consumption? 🚗🚗🚗 මචං Micro Emgrand 2015 Fuel Consumption එක කොහොමද? :rofl: මේ වාහනේ 2nd hand market නම් ටිකක් අඩු ඇති නේද? :baffled: අවුරුදු 5ක් විතර පැදල ආපහු අඩුවට හරි දීගන්න පුලුවන්නම් අවුලක් නෑ. :dull:

    No contents