1. RazorH

    🎤 🔊 හොඳ English Text to Speache Generator එකක්?

    🎤 🔊 හොඳ English Text to Speache Generator එකක්? මචංල මගෙ academic project එකක video presentation එකක් කරන්න ටිකක් quality text to speech generator එකක් තියෙනවනම් කියපල්ලකො. :oo: Voice එක download/ export කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. :yes: Online තියෙන ගොඩක් ඒවගෙ export/download කරන්න බෑ...
  2. RazorH

    🚗 🚗 කාර් වැඩ්ඩන්ගෙන් උපදෙස් - Vitz 2011, New Body ගන්න කලින&

    🚗 🚗 කාර් වැඩ්ඩන්ගෙන් උපදෙස් - Vitz 2011, New Body ගන්න කලින& මචං මම Vits 2011 model (New Body) එකක් ගන්න ඉන්නෙ. :yes: 95,000km වගේ දුවල. :sorry: 2nd owner. condition නම් පේන්න අවුලක් නෑ. 1. ගන්න කලින් මේ model වල මොනවද මචං විශේෂයෙන් බලන්න තියෙන්නෙ? :confused: 2. Toyota Lanka දාල check කරගන්න...
  3. RazorH

    🚗 🚗 Honda FIT GE6 ලක්ෂ 27කට අඩුවෙන් කාර් එකක්.. වැඩ්ඩොන්&quo

    🚗 🚗 Honda FIT GE6 ලක්ෂ 27කට අඩුවෙන් කාර් එකක්.. වැඩ්ඩොන්&quo මම දැන් දවස් ගානක ඉඳල වාහනයක් බලන්නෙ. Loan එකකුත් දාල, දැන් ඔක්කොම අතේ තියෙන්න ලක්ශ 27ක් වගේ තමයි. ඉතින් Honda FIT GE6 එකක් set වෙලා තියෙන්නෙ. ලක්ශ 25 කට විතර ගන්න පුලුවන් වෙයි. Condition නම් සුපිරියටම තියෙනව. White Colour, Milage...
  4. RazorH

    🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗

    🚗 2.5 - 2.8mn budget rande එකට ගන්න සුදුසුම වාහනය? 🚗🚗🚗 මචං මේකයි සීන් එක. මට වාහනයක් ගන්න ඕනෙ. :yes: සේරම budget එක 2.5-2.8mn වගේ තමයි තියෙන්නෙ. :sorry: ටිකක් තෙල් වැඩ කරන වාහනයක් නම් හොඳයි. :yes: මොකද මම ටිකක් long distance travel කරනව. :nerd: ටිකක් sporty look එකක් නම් තවත් හොඳායි. ;) ආයෙ...
  5. RazorH

    🚲😠 අලුත් බයික් එකේ පොතේ නම වැරදියට ඇවිත්.. &#128

    🚲😠 අලුත් බයික් එකේ පොතේ නම වැරදියට ඇවිත්.. &#128 මචං මං අලුතෙන් බයික් එකක් ගත්ත. Dealer shop එකෙන්ම register කරන වැඩ ටික කරගන්න රුපියල් 6000කුත් ගත්ත. දැන් පොත ඇවිත්. නම ටිකක් වැරදියට ඇවිත් තියෙන්නෙ. :frown: Dealer shop එකෙන් කියනව license කරගෙන එන්නලු නම හදල දෙන්නම් කියල. :confused: එහෙම කලොත්...
  6. RazorH

    🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗

    🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 මචන් මං මේ දෙකෙන් එකක් ‍තෝරගන්න බැරුව ලෝක දුකක් මං විදින්නෙ. :baffled: අත්දැකීම් තියෙන අයගෙන් advice ඕනෙ. මගෙ budget range එකට මං කැමති නම් swift එකට. ඒත් ඒ ගානටම wagon R එකත් තියෙන...
  7. RazorH

    Personal loan interest rates අඩුවෙයිද ලඟදි? 💰 💰 💰 🏦

    Personal loan interest rates අඩුවෙයිද ලඟදි? 💰 💰 💰 🏦 මචන් මට පොඩි උවමනාවකට personal loan එකක් ගන්න ඉන්නෙ. :rolleyes: දැන් government banks වල rates යන්නෙ loan duration එක 7yrs නම් 14.5%, 10yrs නම් 15.5%. :baffled: හෙනම පාඩුයි බන්. :( ලඟදි rates අඩුකරන කසුකුසුවකුත් යනව. :nerd: උඹල මුකුත් update...
  8. RazorH

    📷 📷Recommend a DSLR 📷 for Official Event Coverage (photo) & FB promotional videos?

    📷 📷Recommend a DSLR 📷 for Official Event Coverage (photo) & FB promotional videos? මචං company එකෙ FB page එකේ සහ web එකේ promotion වලට ඔය official event වගේ දේවල් cover කරන්න ගන්න හොඳ DSLR එකක් ගැන idea එකක් දීපල්ලකො. :nerd: මේ වැඩේට ලොකුම quality එකක් ඕනෙත් නෑ නේද? :dull: Promotion video වගේ...
  9. RazorH

    ගම්පහ-කුලියාපිටිය බස් තියෙන වෙලාවල්? ❓❓❓

    ගම්පහ-කුලියාපිටිය බස් තියෙන වෙලාවල්? ❓❓❓ මචං කවුරු හරි දන්නවද ගම්පහ ඉදන් කුලියාපිටියට උදේ බස් තියෙන වෙලාව? :rofl: ඩිපෝවෙන් phone answer කරන්නෙ නෑනෙ. :baffled:
  10. RazorH

    HOUSING LOAN BEST RATES?? මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක? (2019)

    HOUSING LOAN BEST RATES?? මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක? (2019) මචංල මේ දවස්වල Housing Loan ගන්න හොදම bank එක මොකක්ද? :nerd: මේ දවස් වල මේ ගැන හොයල බලපු අය ඉන්නව නම් Advice එකක් දෙන්න. :rofl: අලුතින් ගෙයක් හඩන්න නෙමෙයි. ගෙදර 2nd floor එකේ වැඩ ටික ඉවර කරගන්න. :)
  11. RazorH

    🌴 🌴 🌴 Vacation එකකට Trincomalee ගිහින් එන්න හොදම විදිහ? 🚂 🚗 🚌

    🌴 🌴 🌴 Vacation එකකට Trincomalee ගිහින් එන්න හොදම විදිහ? 🚂 🚗 🚌 මචං me & wife දවස් දෙකක පොඩි නිවාඩුවකට Jungle Beach By Uga Escapes යන්න හිතන් ඉන්නව. :yes: මේ දවස්වල card offer එකක් යනව. :rofl: Train එකේ යන එක නේද ලේසි? :confused: කොළඹ කො‍ටුවෙන් හරි ගම්පහින් හරි තමයි train එකට සෙට් වෙන්න හිතන්...
  12. RazorH

    Which one is better? ❤❤ Mazda Demio VS KIA Picanto ❤❤

    මචං experience තියෙන උන්ගෙන් ලොකු උදවුවක් ඕනෙ. මේ වාහන දෙකෙන් හොඳ මොකක්ද? 2007/2008 වගේ model එකක් තමයි බැලුවෙ. Market එක Fuel Consumption, spare parts price, Maintenance cost එක වගේ දේවල් අතින් අපි වගේ economy එක ගැන හිතන කොල්ලෙක්ට හොඳම වාහනේ මොකක්ද? :nerd::nerd::nerd::nerd:
  13. RazorH

    Brandix Salary Details ★★★★★★

    මචං මට Brandix එකේ interview call කලා. Basic salary 30-40 අතර කියල කිවුවෙ. මේ basic එකට අමතරව තව allowance වගේ set වෙනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Post එක IT Support Engineer. :confused::confused:
  14. RazorH

    Employment Law - Legal Advise Needed.. නීතිය

    මචන් නීතිමය උපදෙසක් ගන්න පුලුවන් කවුරු හරි ඉන්නවද.. ලොකු උදවුවක්. :confused:
  15. RazorH

    Seagate Portable HDD USB to Sata Adapter ගන්න තැනක්

    Seagate Portable HDD USB to Sata Adapter ගන්න තැනක් මචං මේ seagate portable hard එකේ usb to serial adapter කෑල්ල ගන්න තැනක් කියපන්කො. ලොකු උදවුවක්. මේකට match වෙන මේ වගේම එකක්මයි ඕනෙ. :confused::confused::confused:
  16. RazorH

    How to import bulk amount of items (ආනයන ව්‍යාපාරිකයන්ගෙන් උදවු අවශ්‍&

    How to import bulk amount of items (ආනයන ව්‍යාපාරිකයන්ගෙන් උදවු අවශ්‍& 1. මචං e-bay, aliexpress, alibaba වලින් ටිකක් ලොකු බඩු ප්‍රමාණයක් ගෙන්නද්දි මොකක්ද හරි ක්‍රමවේදය? :nerd: 2. අපිට Vat ගෙවන්න වෙනවද? :eek: 3. Vat ගෙවන්න වෙනව නම් ගෙවන්න වෙන්නෙ ගෙන්නන බඩුවල බර අනුවද වටිනාකම අනුවද...
  17. RazorH

    ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business

    ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business මචං අපි චූටි business එකක් පටන් ගන්න අදහසක් තියෙනව. :yes: 1. මචං මට දැනගන්න ඕන business එකක් අනිවා register කරන්න ඕනද? :sorry: 2. නැත්නම් register කරල කරගෙන යන එකෙයි, නොකර කරගෙන යන එකෙයි වාසි සහ අවාසි? :confused: 3. Register...
  18. RazorH

    Adobe Premiere Pro CC download ලින්ක් එකක් අවශ්‍යයි

    Adobe Premiere Pro CC download ලින්ක් එකක් අවශ්‍යයි මචං Adobe Premiere Pro CC වැඩකරන ලින්ක් එකක් තියෙනවද crack එකක් එක්ක. try කලා හොයාගන්න. set උනේ නෑනෙ එකක්වත්. :confused:
  19. RazorH

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    Intel Core i7 3630QM (3rd Generation) 2.40GHz RAM: 4GB DDR3 (Single) 3 Extra Slots HDD: 700GB Graphics: INTEL(R) HD Graphics 4000 2GB NVIDIA® GeForce® GT 635M 2GB DDR3 Display: 15.6" 16:9 HD (1366x768) LED Backlight LKR 65,000/=
  20. RazorH

    ASUS i7 carefully used laptop for Immediate Sale..

    :baffled::baffled::baffled: ASUS i7 carefully used laptop for Immediate Sale.. 75,000/= Price can be nego..s Intel Core i7 3rd Generation 2.40GHz RAM: 4GB DDR3 HDD: 700GB Graphics: NVIDIA® GeForce® GT 635M with 2GB DDR3 VRAM Display: 15.6" 16:9 HD (1366x768) LED Backlight

    No contents