දික්කසාදය

Jan 16, 2017
78
2
0
බැදපු ජෝඩුවක් කැමැත්තෙන් දික්කසාද වෙනවා නම් කොච්චර කාලයක් වගේ නඩුවක් යනවද ?
 
  • Like
Reactions: ftthushara
Jan 16, 2017
78
2
0
ganita wandi denna hari nadaththu gewanaa umba kamathi wenakan naduwa
yanawaa

ගැනී වන්දි නැතිව දික්කසාදය විතරක් ඉල්ලන්නේ. මිනිහත් කැමති නම් බන්

:)
කැමැත්තෙන් දික්කසාද වෙන්න නඩු මොකටද?දෙන්නම ගිහින් ලෝයර් කෙනෙක්ව හම්බ වෙයන්.

ලෝයර් කිවා එහෙම බෑ කියල බන් එකයි. උසාවි දන්නම වෙයි කිව නේ
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගැනී වන්දි නැතිව දික්කසාදය විතරක් ඉල්ලන්නේ. මිනිහත් කැමති නම් බන්

    :)

    ලෝයර් කිවා එහෙම බෑ කියල බන් එකයි. උසාවි දන්නම වෙයි කිව නේ

    හුටා එහෙමද.ඇයි බන් දෙන්නම කැමතිනම් ඉක්මණට දික්කසාද වෙන්න අලුත් නීතියක් ගිය අවුරුද්දේ ගෙනාවා කිව්වනේ.අහ්හ් අමතක උනා මේ ලංකාවනේ.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හුටා එහෙමද.ඇයි බන් දෙන්නම කැමතිනම් ඉක්මණට දික්කසාද වෙන්න අලුත් නීතියක් ගිය අවුරුද්දේ ගෙනාවා කිව්වනේ.අහ්හ් අමතක උනා මේ ලංකාවනේ.:(

    :lol::lol: be bun...... gata gahuwa wage neme lihanna giyamaa :sorry::sorry:
     
    Jan 16, 2017
    78
    2
    0
    හුටා එහෙමද.ඇයි බන් දෙන්නම කැමතිනම් ඉක්මණට දික්කසාද වෙන්න අලුත් නීතියක් ගිය අවුරුද්දේ ගෙනාවා කිව්වනේ.අහ්හ් අමතක උනා මේ ලංකාවනේ.:(

    ෂුවර් ද බන් ?? :confused:
     
    Jan 16, 2017
    78
    2
    0
    adahanna watina ganiyek e gani sure minihaa nisaa pissu haden athi :rofl:

    ganith kamathi nam minihath kamathi nam kisi prashnayak na

    ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.

    1 මිනිහා සලකන්නේ නෑ කියලා.
    2 නගින්නේ නෑ කියලා
    3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.

    ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.

    1 මිනිහා සලකන්නේ නෑ කියලා.
    2 නගින්නේ නෑ කියලා
    3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.

    ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..

    ළමයි ඉන්නවද?එහෙනම් වැඩේ අමාරුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ film වල එහෙම දික්කසාදෙ දෙන්නෙ වෙන රටවල් වල බං මෙහෙ එහෙම බෑලු :no: :no:
    වික්ටෝරියන් සුද්දගෙ නීති තාම මෙහෙ තියෙන්නෙ :( :(
    උඹට නගින්නෑ කියපං එහෙම කියල දික්කසාද වෙන්න පුලුවන් වෙයි හැබැයි ඔප්පු කරන්න කිව්වොත් තමා අවුල :sorry: :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.

    1 මිනිහා සලකන්නේ නෑ කියලා.
    2 නගින්නේ නෑ කියලා
    3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.

    ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..

    ithin ban oya kiyapu hethu walin ekak umba karapan ethakota lesiyen ganna
    puluwan

    naththan umba mehema kiyapan

    gani salakan na
    ganita kisi uwamanawak na
    gani gahanawa baninawa kiyala
     
    Jan 16, 2017
    78
    2
    0
    ඒ film වල එහෙම දික්කසාදෙ දෙන්නෙ වෙන රටවල් වල බං මෙහෙ එහෙම බෑලු :no: :no:
    වික්ටෝරියන් සුද්දගෙ නීති තාම මෙහෙ තියෙන්නෙ :( :(
    උඹට නගින්නෑ කියපං එහෙම කියල දික්කසාද වෙන්න පුලුවන් වෙයි හැබැයි ඔප්පු කරන්න කිව්වොත් තමා අවුල :sorry: :sorry:

    ඔප්පු කරන්න කිවොත් කොහොමද බන් පෙන්නන්නේ ?? :eek: