1. kiwwa

    ආයුබෝවන් එළකිරි යාලුවනේ ...ගීයක අරුත

    ආයුබෝවන් එළකිරි යාලුවනේ ...ගීයක අරුත ආයුබෝවන් එළකිරි යාලුවනේ .මම ගොඩක් ගීත රසවිඳින එම ගීතවල යටි අරුත ඇසුරෙන් මගේ ජීවිතයට යමක් එකතුකරගන්න කැමති රසවතෙක් කියල කිව්වට වරදක් නැහැ .ප්‍රශ්නේ මේකයි මෙම ගීතයේ කිසියම් යටි අරුතක් ඇතිනම් ඒක මට කියල දෙනවනම් ගොඩක් හොඳයි . k5saBP8XL78 මේක ප්‍රේම ගීතයක්ද...
  2. kiwwa

    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර

    බඩුව ඩොලර් 100 කට අඩුනම් බර කිලෝ 3ට අඩුනම් මොකද්ද තත්වය ?
  3. kiwwa

    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර

    රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රේගුව මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තැපැලෙන් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමක් සිදුවන්නේ ද ? පිළිතුරක් දෙන්න ....
  4. kiwwa

    රැකියා ඉස්තානයේ දෙදෙනෙකු අමනාප කිරීමට.......

    රැකියා ඉස්තානයේ දෙදෙනෙකු අමනාප කිරීමට....... රැකියා ඉස්තානයේ දෙදෙනෙකු අමනාප කිරීමට කේලම් කියන හා ඔවුනොවුන් ගැටීමට සලස්වා බලා සතුටුවන පුද්ගලයින් දෙදෙනෙකු හමුවිය. මේ පිලිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් හා ඔවුන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට මනෝවිද්‍යාත්මක හෝ බවුධාගමික විග්‍රහයක් කාරුණික එලකිරි...
  5. kiwwa

    මොලයේ tumor තත්වයන්ට

    මොලයේ tumor තත්වයන්ට මොලයේ tumor තත්වයන්ට ශ්‍රී ලංකාව තුල chemotherapy ප්‍රතිකාරය ලබාගත හැක්කේ කෙසේද ?ඒ සඳහා මිල ඇතුළු අනෙක් කරුණු පිලිබඳ විස්තරයක් වෛද්‍යවිද්‍යාව පිලිබඳ දැනුමක් ඇති කාරුණික එළකිරි වාසියකුගෙන් පතමි!
  6. kiwwa

    තරුණයෙකු විවාහයට

    තරුණයෙකු විවාහයට තරුණයෙකු විවාහයට තරුණියක් තෝරාගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු මොනවාද? "මේ පැණයට සියලූ එළකිරි වාසින් ගේ අවදානය යොමු වේවා "
  7. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    මෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්‍රශ්න කළා නම් ඉවරනේ . (1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල . (2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා හිතුවද? (3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම...
  8. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    මෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්‍රශ්න කළා නම් ඉවරනේ . (1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල . (2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා හිතුවද? (3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම...
  9. kiwwa

    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....

    Thanks Pal!You have revealed the miraculous nature of music .
  10. kiwwa

    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....

    මට මේ ගැන පැහැදිලි කරදුන්නු රසවතා ඔබට බොහොම ස්තුතියි ! ඔබගේ පිළිතුරේ පරිදි ඇතැම් ගීතවල chords නොසිතු පරිදි ප්‍රදාන chord එකෙන් විවිද පැතිවලට ගමන් කරයි .මෙයට කදිම උදාහරණය රෝහණ වීරසිංහයන් සංගීතවත් කල "මේ ප්‍රථම වසන්තයයි" ගීතයයි. එහි chords හා තනුව නොසිතු පරිදි අතිසුන්දර අනපේක්ෂිත නාද රටා...
  11. kiwwa

    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....

    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ.... මේක සංගීතය ගැන දැනුමක් ඇති අයගේ විශේෂ අවදානය පිණිසයි . කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ එකම ආකාරයකට පමනද ? ඕනෑම ගීතයක scale එක හෝ melody වෙනස් නොකර වෙනස් chords යොදා එහි රසය මුල් ගීයට වඩා හොඳ තත්ත්වයයට පත්කළ හැකිද ? ගීතය chords කරන්නේ කිසියම් ගණිත...
  12. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    නාගයා මා විය, ඉවුරට දෙසට ගසා යන කොට කැබැල්ල මත .. මුගටියා ඔබවිය ඉදිරි කෙලවර සිටින
  13. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    "නිවැරදි කරාට ස්තුතියි ඔන්න මම තව එකක් ලියනවා පුරුදු වෙන්න ."
  14. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    ඔන්න වෙනස් කරා
  15. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    හයිකුද ? හයිකොද ? නැහැ ! මට මතක හැටියට . හැබැයි ලිව්වා මම ස්වතන්ත්‍ර නිර්මාණයක් .ශාස්ත්‍රය නිවැරදිව දන්නා කෙනෙක් මා නිවැරදි කරත්වා !!!!!!!!!
  16. kiwwa

    හයිකො කවියක් ලිව්වා මම ..

    හයිකො කවියක් ලිව්වා මම .. හයිකො කවියක් ලිව්වා මම .. " දිය නැතිව මැලවුණු කාන්තාරයේ පිපුණු එකම ලස්සන මලේ පෙත්තක් යකඩ අඬුවකින් ඇද කඩා ගිනියම් වැල්ල මත හෙළුවා දිනක් එක් මිනිසෙක් දිය බෝතලයක් සිරුරේ පැළඳගත්, එමල තමාගේ ඇසේ වැදුණු වරදට ."
  17. kiwwa

    ණයක් ගන්නේ කෙසේද ?

    ණයක් ගන්නේ කෙසේද ? බැංකුවකින් හෝ පුද්ගලික ආයතනයකින් ණයක් ගන්නේ කෙසේද ?දන්නා කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න . වැඩි වාසි සැලසෙන ආයතන මොනවද ?පුද්ගලික අංශයේ සේවකයකු මේසඳහා සම්පූර්ණ කලයුතු දේවල් මොනවාද ? නිවාස / ඉඩකඩම් / රථවාහන මිලදීගැනීම වැනි දේ සඳහා මේ ප්‍රශ්නය අහන මටත් අනික් යටත් හොඳ අවබෝදයක්...
  18. kiwwa

    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම

    එතකොට වන්නියේ ඉන්නෙ ප්‍රෙක්ෂකයෝ නෙමේ නම් කොලොඹට විතරක් ඔය ගොරක චන්නෙල් පෙන්නල සමීක්ෂණ කොරන්නේ අපේ වන්නියේ ඇත්තන්ට සමාජ රෝග ප්‍රතිශතය බස්නාහිර පළාතේ කට්ටියට වඩා අඩු හින්ද මයි හිතේ .
  19. kiwwa

    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම

    සමීක්ෂනයට සහභාගී වෙන යට තිබේද ?

    No contents