ඔයාගේ පෙම්වතිගෙයි ඔයාගෙයි හිත් දෙකම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න .මෛත්‍රී කරන්න .ඔයාට ගොඩක් දේවල් කැරකි කැරකි නැවත නැවත හිතේවි .ඒවාට ඕයා වැරදිද එයා වැරදිද කියල වරිනවර වෛරය ඇතිවෙමින් නැතිවෙමින් ව්‍යාකුල ආත්ම විශ්වාසය බිදෙන තත්වයක් හිතේ ඇති වෙලා ඇති.එක හිතේ ස්වභාවයක් මිසක් එකට ඔයාගේ ජීවිතේට...