ණයක් ගන්නේ කෙසේද ?
බැංකුවකින් හෝ පුද්ගලික ආයතනයකින් ණයක් ගන්නේ කෙසේද ?දන්නා කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න .
වැඩි වාසි සැලසෙන ආයතන මොනවද ?පුද්ගලික අංශයේ සේවකයකු මේසඳහා සම්පූර්ණ කලයුතු දේවල් මොනවාද ?
නිවාස / ඉඩකඩම් / රථවාහන මිලදීගැනීම වැනි දේ සඳහා මේ ප්රශ්නය අහන මටත් අනික් යටත් හොඳ අවබෝදයක් ලැබෙන්න දන්නා කෙනෙක් සරලව පුළුල් නිවැරදි අවබෝදයක් අපට ලබාදෙන්න .ස්තුතියි !