IDM අවුලක් !

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා

    මේකයි අවුරුද්දේ අවුල
    IDM එකේ අලුත්ම 6.19 build 2 ver එක මම use කරන්නේ
    down කරනකොට සමහර ඒවා මගදී නතර වෙනවා
    Resume Support කරනකොටත් නැවත Resume කරහම Data Loss වෙනවා
    ඒ කියන්නේ
    හිතහන්කෝ 600MB කියල 550MB වෙනකොට මොනවා හරි වෙලා නවතිනවා කියල හිතපන්කෝ
    නැවත Resume කරහම 150mb, 200MB වගේ ඉඳන් නැවත පටන් ගන්නවා:no:
    මගේ අහිංසක Data

    මට ඕන මේක හදාගන්න සිදිහක් හරි,
    මේකේ අවුල නැති හොඳ IDM ver එකක් හරි