මචන් මගේ ප්‍රජෙක්ට් presentation එකට හැදින්වීමක් කරන්න 15s-30s
අතරේ Animation INTRO එකක් හදාගන්න ඕනේ
Animation ගැන මම මුකුත් දන්නේ නැහැ , මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට INTRO එකක් හදාගන්න මොකක් හරි ටෙම්ප්ලේට් එකක් තියනවාද ?
මුකුත් වැඩිය ඕනේ නැහැ ටීම් එකේ නම් ටිකයි මාර්තුකාවයි අනු මාර්තුකා...