Programming ,Web,Graphic design එහෙම ඉගෙනගන්නකොට. Youtube වලට අමතරව Udemy වගේ සයිටුත් තියනවා කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට සල්ලි දෙන නිසා කෝස් එක උපරිම කොලිටියකට ඒකේ ලෙක්චර්ස් ලත් කරන්න බලනවා (සල්ලි හොයන්ඩනේ බොල මෙච්චර කටු කන්නෙ;).) ඒක හින්දා ඉතින් Udemy එකෙන් කෝස් කට්ටිය ගන්නවා. Certificate එකක්...