Questions IIT එකේ Degree කරන කට්ටිය එන්ඩෝ...

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මම මේ අවුරුද්දේ O\L ලියන්නේ ඒ කියන්නේ මේ ජනවාරි. ඉවර වුන ගමන් IIT එකේ foundation එකක් කරලා A\L නොකර IIT එකේම BEng(Hons) Software Engineering කියන ඩිග්‍රී එක කරන්න ඉන්නේ. IIT එකේ foundation එකක් කරලා මේ Degree එක හෝ වෙන Degree එකක් කරන,කරපු කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දානවද මට දැනගන්න දේවල් ටිකක් තියනවා. එහෙම නැති අයත් බම්ප් එකක් හරි දෙන්න. තෑන්ක්ස්! ;)
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    al karapan yako

    ane manmda dan inna podi ewn karima kammilyoneh,,al karala idapan iseela ...ita passe therei ubata ,,,hitana taram se lesi na
    කම්මැලි කමට නෙවෙයි අයියේ foundation කරන්නේ. කම්මැලී නම් A\L කරනවනේ අවුරුදු දෙකක් හිමීට යතහැකි රජයෙ කැම්පස් යනවනන් 24ක් 25ක් වෙනකොටgraduate වෙන්න පුළුවන් වෙයි.මෙහෙම කලොත් මට 21 වෙනකොට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්.රැල්ලට SE කරන්නේ නෑ හොඳට හොයලා කරන්නේ. මේ තියෙන්නේ මම එලකිරි එකේම ඒක ගැන හෙව්ව ත්‍රෙඩ් එකක්

    https://elakiri.com/threads/foundation-කරනවද-a-l-කරනවද.1961565/
    Thanks
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබේ කැමත්තනේ. කරපන්. හැබැයි ඒ අතරෙම ඒලෙවල් ටෙක් වලින් හරි කරලා SSS දාගෙන ඉදපන්. උබට පස්සේ කාලෙක ඕක ඕනි වෙනවා.
     
    • Love
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    උබේ කැමත්තනේ. කරපන්. හැබැයි ඒ අතරෙම ඒලෙවල් ටෙක් වලින් හරි කරලා SSS දාගෙන ඉදපන්. උබට පස්සේ කාලෙක ඕක ඕනි වෙනවා.
    ෆවුන්ඩේශන් එක කර්න අතරතුරේ, මැත්ස් සර් කෙනෙක් ගෙදරට ගෙනල්ලා ඉගෙනගන්න ඉන්නේ, මොනවා වුනත් ඒ කන්සෙප්ට් ඕනි වෙනවා.
     
    • Like
    Reactions: chathuranirmal

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    කම්මැලි කමට නෙවෙයි අයියේ foundation කරන්නේ. කම්මැලී නම් A\L කරනවනේ අවුරුදු දෙකක් හිමීට යතහැකි රජයෙ කැම්පස් යනවනන් 24ක් 25ක් වෙනකොටgraduate වෙන්න පුළුවන් වෙයි.මෙහෙම කලොත් මට 21 වෙනකොට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්.රැල්ලට SE කරන්නේ නෑ හොඳට හොයලා කරන්නේ. මේ තියෙන්නේ මම එලකිරි එකේම ඒක ගැන හෙව්ව ත්‍රෙඩ් එකක්

    https://elakiri.com/threads/foundation-කරනවද-a-l-කරනවද.1961565/

    Thanks

    AL karala ena experince eka sahenna watinawa,,ubata itn uba gana hodatama sure nam awlk na..se kiyanne itn coding puluwam kama witrakma nemi,,mama danna ekek innwa pora al fail ,,slitt eke se degree ekak kare .. dan se compay ekaka podi salary ekakata podi postion ekaka inne

    ubata uba gana ocharatama sure nam welawa gana hitan nathuwa al karala uom cse hari uscs hari palayan iit yanwata wada supiri oppurtunities tynwa.camps yana gaman unath ona taram salli hoyanna widi tynwa

    lankawe tamath al balanwa mona job ekata giyath ,,ubata iit gihin gscoc gahala wage supiriyata wada danna puluwan nam kisi case ekk na itn,,,
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    මම මේ අවුරුද්දේ O\L ලියන්නේ ඒ කියන්නේ මේ ජනවාරි. ඉවර වුන ගමන් IIT එකේ foundation එකක් කරලා A\L නොකර IIT එකේම BEng(Hons) Software Engineering කියන ඩිග්‍රී එක කරන්න ඉන්නේ. IIT එකේ foundation එකක් කරලා මේ Degree එක හෝ වෙන Degree එකක් කරන,කරපු කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දානවද මට දැනගන්න දේවල් ටිකක් තියනවා. එහෙම නැති අයත් බම්ප් එකක් හරි දෙන්න. තෑන්ක්ස්! ;)
    කොල්ලො කැම්පස් කියන්නේ degree කොල කෑල්ලක් ගන්න විතරක් මගුලක් නෙවෙ. Networking, leadership, social skills වගේ ඒවා වැදගත්. Private university වලින් ගන්න පුලුවන්දත් මන් දන්නේ නෑ. බලපන් USA වල freshmen ලාට on campus housing අනිවාර්ය networking වැදගත් කමට. උබට 17දී 22-24 කොල්ලො කෙල්ලො එක්ක ඉන්න පුලුවන් නම් කරපන්.
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    කොල්ලො කැම්පස් කියන්නේ degree කොල කෑල්ලක් ගන්න විතරක් මගුලක් නෙවෙ. Networking, leadership, social skills වගේ ඒවා වැදගත්. Private university වලින් ගන්න පුලුවන්දත් මන් දන්නේ නෑ. බලපන් USA වල freshmen ලාට on campus housing අනිවාර්ය networking වැදගත් කමට. උබට 17දී 22-24 කොල්ලො කෙල්ලො එක්ක ඉන්න පුලුවන් නම් කරපන්.
    Thanks for the advice!
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    iit palayan.

    poddak concepts allaganna amaru wei maths part ehema. eth samahara wun AL karala fail welath degree eka goda danawane. tikak kattak kanna weyi eth karapan.

    AL kaale fun eka nathi wenawa eka witharamai aduwa. fun wadak naa career eka hadaganin.
     
    • Love
    Reactions: Yasiru_R

    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    ඔයාගේ attitude අනුව තමා.

    campus එකේ අපේ බැච් එකේ batch rep දුන්නේ OL කරල ආපු මල්ලි කෙනෙක්ට. AL experience නැති එක එයාට ලොකු අව්ලක් උනා. People skills, teamwork, management වගේ දේවල් අව්ල්. පස්සේ මුළු batch එකටම එපා කරපු චරිතයක් උනා. මොකද campus එකේදී අපිට ලංකාව වටෙන්ම එක එක සමාජ මට්ටම් වල ඉන්න එක එක වයස් වල අයත් එක්ක ඉන්න තියෙන්නේ.
    AL කරපු නැති කීප දෙනෙක් හිටිය නිසා AL කරපු /කරපු නැති වෙනස අපිට හොඳටම පෙනුන (හැමෝම එහෙමත් නෑ)

    මම AL කරලා ගත්ත experience එක ජීවිතේට වටිනවා කියල හිතනවා. මොකද OL වෙනකන් මම සාමන්යෙන් පන්තියේ හොඳට වැඩ කරපු, බාහිර වැඩ කරපු නැති කෙනක්. AL වලදී ගොඩක් society වැඩ කරා. එකෙන් ලොකු experience එකක් ගත්ත (teamwork, planning, speaking english without worry, dealing with businesses because we wanted sponsorships, talking with people, crisis management and a lot more, and found few friends for life)

    මාත් IT field එකේ. මම Interviews කරන නිසා කියන්න පුළුවන් AL කරාද නැද්ද කියන එක ඇත්තටම job එකට බැලෙන්නේ නෑ. CV එකේ education section එක කියෙව්වට අපි ඒක ගණන් ගන්නේ නෑ. IT field එකේ බලන්නේ ඔයාගේ skills. නැතුව AL pass කියන එක අපිට වැඩක් නෑ. මම වැඩ කරල තියෙනවා එහෙම AL නොකර IIT එකෙන්ම graduate වෙලා ආපු අය එක්ක. AL කරේ නැතත් සුපිරි චරිත ඉන්නව. අවුල් අයත් ඉන්නව.

    ඒ වගේම කියන්න ඕනේ generally IIT හොඳයි. මම වැඩ කරපු companies වල තියෙන idea එක ඒක(from midlevel companies to most popular IT companies in SL) SLIIT එකටත් ඒ වගේම recognition එකක් තියෙනවා. gov campus විතරයි හොඳ කියන idea එක දැන් industry එකේ ගොඩාක් අඩුයි.

    තව දෙයක් මම AL maths කරේ. ඔයා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් maths කරනකොට ඇත්තටම හිතන විදියේ වෙනසක් එනවා. වෙනස්ම විදියකට ලෝකේ දිහා බලන්න පුලුවන්. වෙනත් streams වලිනුත් මන් හිතනවා කෙනෙක්ට පරිනත විදියට හිතන්න පුරුදු කරනවා කියල. (මේක මගේ opinion එක)
    හැබැයි ඒ ඉගෙන ගත්තු දේවල් බොහොම අඩු ප්‍රමාණයක් තමයි AL වලින් පස්සේ use කරේ. (in computer science you get few maths modules. previous maths knowledge is helpful but anyone can learn these)

    ජීවිතෙන් කාලයක් ඉතුරු කරගන්න ලැබෙනවා කියන එකත් ඇත්ත. අපිට වඩා ටිකක් බාල අය අපිත් එක්කම වැඩ කරන්න එනව. එයාලගේ ජිවිත වලට හොඳයි කියල හිතනවා. මොකද ටික ටික වයසට යද්දී තමා තේරෙන්නෙ ඇත්තටම අපිට කොයි තරම් කෙටි කාලයක් ද තියෙන්නේ කියල (මට තාම 26. එත් කාලය යනවා දැනෙනවා)

    හැබැයි එහෙමයි කියල මම AL කරලා කාලය නාස්ති කරා කියල හිතන්නෙත් නෑ.

    මම AL කරන්න/කරන්න එපා කියල කිව්වේ නෑ මේ පොස්ට් එකේ. දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට මතක් උන experiences කිව්වේ. තිරණයක් ගන්න ඕන ඔයාම තමා.

    ජය
     
    • Love
    Reactions: Yasiru_R