ශ්රී ලංගම ගැන
අපි කතාකරමු "ශ්රී ලංගම ගැන" ,
ශ්රී ලංගමට අලුතින් බස් ගෙන එම තුලින් ජනතාවට සේවයක් කරන්නට බැහැ,
හේතුව තමයි ශ්රී ලංගමට බස් ගේනවා වගේම නඩත්තුවට සේවකයන් යෙදවීම .
ශ්රී ලංගමය කන සේවකයන් නිසා අපේ රට හැමදාමත් එකම තැන තියේවි .
පෞද්ගලික බස් වල තිබෙන පහසුකම් ශ්රී ලංගමය තුල නොතිබීම...