ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ආදරවන්තයින්ගේ හෝරාව

    :love: ආදරවන්තයින්ගේ හෝරාව :love:

    ආදරය කරන ආදරය ලබන යාලුවෝ වගේම ආදරයේ විරහවෙන් තැවෙන එළකිරි මිතුරන් වෙනුවෙනි

    සමහර ගීතයක පද පේලියක් නිසා අපට දැ‍නෙනව ඒ ගීතයෙන් කියන්නේ අපි ගැනමයි කියල ,
    ඔයාගේ ඒ ආදරය හෝ විරහව පිළිබදව කියැවෙන ඔයාට සමීපතම ගීතයේ ඔයාට සමීපතම පද පේලිය මෙතන සටහන් කරන්න ....



    :love::love::love::love::love::love::love:


     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
    ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමී :love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
    සුළඟේ මිළින වුනා වේ..... :(:(:(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
    සුළඟේ මිළින වුනා වේ..... :(:(:(


    ආදරයට වඩා විරහව සුන්දරයි කියලත් වෙලාවකට හිතෙනව ....
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සිතින් අදිනවා ආපසු යන්න නොදී

    ඇස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකී

    යන්නම
    ඕනෑ වීනම් මගෙන් මිදී

    කෙටි පනිවිඩ ඇයි එව්වේ ....අලුත් වෙවී

     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :love::love:ලග නැතයි බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවිදෝ කවදාහෝ...... :love::love:


    I will never remember u.............
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට හිතුනත් එපා වෙන්නේ නෑ
    යළි ඒවි යැයි සිත කීවත් එපා වෙන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
    .... :(:(:(
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මේ භවයෙදි මතු දියදායේ
    එකතු නොවෙනු ඇත අපි ආයේ
    පවස නිවන දිය පොදක් නොවී
    ඔබ,
    ඇයි මහ සාගරයක් වූයේ
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ආදරයට වඩා විරහව සුන්දරයි කියලත් වෙලාවකට හිතෙනව ....
    ඔව් මචං එකනම් ඇත්ත මං නම් හිතන්නේ එක හැම කෙනෙක්ම විදින්න ඕන කියලා. එකත ඇත්තටම සුන්දරයි.....