පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    මම කාර් එකක් බැලුවා මචන් වාහනේ අනිත් හැම දේම හොදම තත්වෙන් තියනවා. ඒත් හැබැයි ඒක අලුතෙන් පේන්ට් එක නම් ගහල බව පේනවා.තට්ටු කරලා එහෙම බැලුවා හැප්පුන පාටක් පේන්න නැහැ. ගන්න කලින් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්නේ. ඒත් මචන් පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද? ආපහු දෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද?
    උදව් කරන අය හැමෝටම රෙප් වලින් සලකන්නම්... වෙන දෙන්න බැහැනෙ මුකුත්
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Kohenda paint eka karala tiyenne kiyala balahan
    Paint booth ekaka hariyata karala tiyanawa nam aulak na

    booth nathuwa unath supiriyata paint karana bassla innawa

    kokatath wahana paint bas kenekta kiyala check karagaththoth hodai :yes:

    Inspection dala gannawa nam aulak wena ekak naha :D
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    2008 kiyanne awrudu 9k paranai neh.. godak ewa paint karala thama ban tiyenne.. oya kale wenakota..

    ehen mehen heeerunama paint karanawa wikunanna yaddi.

    ehema ekak apahu denna giyama amaru weida? Paint karapu nisa vahane nam kiri kiriyata thiyanava...
    Rep dunna hode

    Thanks... reps given

    Kohenda paint eka karala tiyenne kiyala balahan
    Paint booth ekaka hariyata karala tiyanawa nam aulak na

    booth nathuwa unath supiriyata paint karana bassla innawa

    kokatath wahana paint bas kenekta kiyala check karagaththoth hodai :yes:

    Inspection dala gannawa nam aulak wena ekak naha :D

    Thanks.... reps added
     
    Last edited:
    • Like
    Reactions: BraveSoul

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඉස්සෙල්ල මගේ වැනෙට් එකේ පොත තියෙන්නේ සුදු ,වාහනේ පාට චොකලට් ..අවුලක් වුනේ නම් නෑ..කට්ටිය කිව්වා එක එක කතා..එත් මන් සැලුනේ නෑ..දුන්නෙත් චොකලට් පාටිනම තමයි..මන් අවුරුදු 5 පැද්දා
     
    • Like
    Reactions: harshana123

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සෙල්ල මගේ වැනෙට් එකේ පොත තියෙන්නේ සුදු ,වාහනේ පාට චොකලට් ..අවුලක් වුනේ නම් නෑ..කට්ටිය කිව්වා එක එක කතා..එත් මන් සැලුනේ නෑ..දුන්නෙත් චොකලට් පාටිනම තමයි..මන් අවුරුදු 5 පැද්දා
    :D ube wasanawa.. mehe nam ho gala van allala pata hoyanawa.. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පේන්ට් ගහපු එකත් වාහනයක් ගද්දි බලන එකක් බං. ඔරිජිනල් පේන්ට් එකට මාකට් වැඩියි. ෆුල් පේන්ට් එකක් ගහලා නම් එක්කෝ වාහනේ මේජර් ඇක්සිඩන්ට් එකක් වෙලාද නැත්නම් හරියට පාවිච්චි නොකර හතර වටේම අතුල්ල ගත්තු එකක්ද දන්නේ නෑ. මොකක්ද ගන්න යන්නේ?
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආයේ විකුනන්න හිතන් නම් ගන්න එපා! මගේ අදහසනම් විකුනන්න ගියාම අව්ල් ටිකක් බං
    මට හිතෙන්නේ 2007 මෙම්බර් කෙනෙක් මෙහෙම වාහනයක් ගැන අහනවා නම් ‍අව්රුද් 27-35 වයස ඇති පොර අනිවා දැන් තමයි ජිවිතයේ ස්තාවර තත්වයකට එන්න හදන්නේ පලවෙනියෙන්ම වාහනයක් දෙවැනියට විවාහයක් වෙන්න ඇති ඒක නිසා පලවෙනි වහනේ ගද්දි හොද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියන එකක් ගනින් එතකොට වාහනේ අවුලක් තිබ්බත් උබට ඉක්මනට ඒක වික්නලා තවත් එකකට යන්න පුළුවන් ඒකයි මගේ අදහස සහෝ:yes:
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඉස්සෙල්ල මගේ වැනෙට් එකේ පොත තියෙන්නේ සුදු ,වාහනේ පාට චොකලට් ..අවුලක් වුනේ නම් නෑ..කට්ටිය කිව්වා එක එක කතා..එත් මන් සැලුනේ නෑ..දුන්නෙත් චොකලට් පාටිනම තමයි..මන් අවුරුදු 5 පැද්දා

    Ehemada... thanks machan... reps added

    koi wage paint da? full paint da?
    2008 wahanayak nam hirenawa wadhinawa epa paint karanawa.
    2008 wage wahanayak full paint nam karnawa adui

    Full paint vage machan... white color

    පේන්ට් ගහපු එකත් වාහනයක් ගද්දි බලන එකක් බං. ඔරිජිනල් පේන්ට් එකට මාකට් වැඩියි. ෆුල් පේන්ට් එකක් ගහලා නම් එක්කෝ වාහනේ මේජර් ඇක්සිඩන්ට් එකක් වෙලාද නැත්නම් හරියට පාවිච්චි නොකර හතර වටේම අතුල්ල ගත්තු එකක්ද දන්නේ නෑ. මොකක්ද ගන්න යන්නේ?

    Vitz ekak machan... baluwama nam ehema loku accident ekak wechcha patak na. Kohomath Toyota ekata daala balala ganne.
    Thanks machan

    up..........

    Thanks machan... reps given
     
    • Like
    Reactions: Profile_01

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉස්සෙල්ල මගේ වැනෙට් එකේ පොත තියෙන්නේ සුදු ,වාහනේ පාට චොකලට් ..අවුලක් වුනේ නම් නෑ..කට්ටිය කිව්වා එක එක කතා..එත් මන් සැලුනේ නෑ..දුන්නෙත් චොකලට් පාටිනම තමයි..මන් අවුරුදු 5 පැද්දා

    allanawa ban. its your luck
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Vitz ekak machan... baluwama nam ehema loku accident ekak wechcha patak na. Kohomath Toyota ekata daala balala ganne.
    Thanks machan

    විට්ස් ෆුල් පේන්ට් ගහපුවා ගන්න උඹට පිස්සුද? ඔය ඕනේ තරම් විට්ස් වැහි වැහැලා තියෙන්නේ. වෙන එකක් බලලා ගනින්. පර්මිට් එක හම්බුවෙන්නේ 2021 නොවැම්බර් වලින් පස්සේ නේද අපිට ? එතකන් ඕක පදින්න බලාගෙන නේද උඹ ගන්නේ. ඒ නිසා පොඩ්ඩක් තව හොයලා බලපන්. මම වාහනය ගන්න කලින් මාස 3ක් හොයලා ගත්තේ. හැමදාම ඔටෝ ලංකා, පට්පට්, ඉක්මන් එකේ හිටියේ සහ සෙනසුරාදා පාන්දර ගිහින් ඉරිදා ලහිපිට බැලුවා හැම සතියෙම වාහන 25 කට වඩා බලන්න ඇති.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ආයේ විකුනන්න හිතන් නම් ගන්න එපා! මගේ අදහසනම් විකුනන්න ගියාම අව්ල් ටිකක් බං
    මට හිතෙන්නේ 2007 මෙම්බර් කෙනෙක් මෙහෙම වාහනයක් ගැන අහනවා නම් ‍අව්රුද් 27-35 වයස ඇති පොර අනිවා දැන් තමයි ජිවිතයේ ස්තාවර තත්වයකට එන්න හදන්නේ පලවෙනියෙන්ම වාහනයක් දෙවැනියට විවාහයක් වෙන්න ඇති ඒක නිසා පලවෙනි වහනේ ගද්දි හොද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියන එකක් ගනින් එතකොට වාහනේ අවුලක් තිබ්බත් උබට ඉක්මනට ඒක වික්නලා තවත් එකකට යන්න පුළුවන් ඒකයි මගේ අදහස සහෝ:yes:

    Oya hariyatama hari... thaama godaaakmath naaki na. Eth oya kiyala thiyana range eka athule nam thamai...:P mulma vahane thamai. Ehema denna puluwan ekak ganna oni kiyala thamai mekak ganna hithuwem eth me paint seen eka hithata vada denava. Ekai oyalagen ahuwe.

    Thanks for the help bro
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    විට්ස් ෆුල් පේන්ට් ගහපුවා ගන්න උඹට පිස්සුද? ඔය ඕනේ තරම් විට්ස් වැහි වැහැලා තියෙන්නේ. වෙන එකක් බලලා ගනින්. පර්මිට් එක හම්බුවෙන්නේ 2021 නොවැම්බර් වලින් පස්සේ නේද අපිට ? එතකන් ඕක පදින්න බලාගෙන නේද උඹ ගන්නේ. ඒ නිසා පොඩ්ඩක් තව හොයලා බලපන්. මම වාහනය ගන්න කලින් මාස 3ක් හොයලා ගත්තේ. හැමදාම ඔටෝ ලංකා, පට්පට්, ඉක්මන් එකේ හිටියේ සහ සෙනසුරාදා පාන්දර ගිහින් ඉරිදා ලහිපිට බැලුවා හැම සතියෙම වාහන 25 කට වඩා බලන්න ඇති.

    ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.

    ඔය පේන්ට් සීන් එකනම් කට්ටිය බලන එකක් බං. සීරුවට බලන එකෙක්ට ඕක ටක්ගාලා අල්ලගන්න පුලුවන්. ෆුල් බොඩි පේන්ට් ගහලා නම් ඉතින් එතකොට කවුරු උනත් හිතෙන දෙයක් තමයි ඕක නම් මරාලයක් වෙච්ච එකක් කියලා. මමත් ෆුල් පේන්ට් ගහපු කීපයක් මිස් කලා කොච්චර කන්ඩිශන් හොඳට තිබ්බත්.

    මටත් අවසානයේ හොයලා හොයලා එපා උනා. අත අරින්න එපා. හදිසි වෙලා වාහන ගන්න එපා බං.