Vahana ganan adu wenava kiyanne aththada?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Car sale karayanta business naha kiyala Mangala ekka vahana vala ganan adu karaganna me davasvala saakachcha karanava kiyanne aththada?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ehma kyla nam kyna eth sale walata businesses ady nam ne mcn..... Ganan adu btta van ehma sahenna ynw asadarana tax ekak tyna prius wage ewa arunama anikwa wikinenwa.... Bt budjet eken podi change ekak wei issarahata election kale nh
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ජන්දෙට ගුංඩු දෙයි ඉතින් දැන් සමනල් රෝයල් මංගල. අවුලක් නැහැ.. රෝයල් එකටනෙ ගියේ...
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ජන්දෙට ගුංඩු දෙයි ඉතින් දැන් සමනල් රෝයල් මංගල. අවුලක් නැහැ.. රෝයල් එකටනෙ ගියේ...

    Ehema hari kamak na bn adu karanava nam
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ සිරාවටම අඩු වෙයිද?
    අඩුමගානේ ඇල්ටො එකක්වත් මොනව හරි කරගන්න...
    අර රනිල් එද්දි කිව්ව වගේ දැන්නන් වැස්සට තෙමිල එපා වෙලා..
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    mangala sir ta jaya

    මෙහෙ ඉදල කෑගහල හරි යන්නෙ නැහැ.. පොඩ්ඩක් ගිහින් මංගල සර්ව ආශ්‍රය කරල එන්න. අඩු ගානට නෙමෙයි නිකම්ම වාහන දෙක තුනක් උනත් අරන් දෙයි.. සෝක් කොලුව කියලා..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Vihilu newei ban... adu wei kiyala second hand vahana vikunana ewunta hithunoth thiyana ewa hari thava tikak aduwata deela daai.