1. Trouble_Maker

    ස්තුතියි

    එළකිරියේ මගේ අන්තිම ත්‍රෙඩ් එක මම එළකිරි එකට ඇවිල්ලා අදට දවස් 8 යි. අද මගේ කොටු 11 සම්පුර්ණ උනා. ඉතිං මම දාපු ත්‍රෙඩ් නිසායි ඒ වගේ ඉක්මනින් කොටු 11 සම්පුර්ණ උනේ. ඔය පහලින් තියෙන්නේ මම දාපු ත්‍රෙඩ්. අත්හැර දැමු ස්ටේෂම නීල් චිත්‍රපට නිළිය අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය පන පොවන සේයාරුව ටයිම්ස් කවරයට ගිය...
  2. Trouble_Maker

    මයිත්‍රීට-විරෝධය-දක්වයි

    මයිත්‍රීට-විරෝධය-දක්වයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරහිව ලන්ඩන්හි දැක්වූ විරෝධතා වල වීඩියෝ. පොදු රාජ්‍යය මණ්ඩලයේ රටවල සමුළුවට සහභාගීවීමට තිබෙන නිසා ජනාධිපති මයිත්‍රීපාල මහතා බ්‍රිතාන්‍යයට පැමිණයි සිටින්නේ. එතුමා ලන්ඩනයේ හීත්‍රෝ අහස්යාත්‍රා නැවතුම්පලට පැමිණි විගස, එතන...
  3. Trouble_Maker

    විකාර-ත්‍රෙඩ්-එකක්

    විකාර-ත්‍රෙඩ්-එකක් මේ ත්‍රෙඩ් එක නං මහා විකාරයක් වගේ කියලත් හිතෙන්න පුළුවන්. සමහර විට මේකේ අගකුත් නෑ මුලකුත් නෑ කියලත් කෙනෙකුට හිතෙන්නත් බැරි කමක් නෑ. ඒත් මම පුළුවන් තරං සරලව,සිංහලෙන් මේක දාලා තියෙන්නේ යම් දෙයක් පැහැදිලි කර දෙන්න. දැන් අපි හැමෝම දන්නවා මේ අපි ඉන්න ලෝකෙට අමතරව තවත් ජීවින්...
  4. Trouble_Maker

    අත්භූත-ඔරෙගන්-සළාව

    අත්භූත-ඔරෙගන්-සළාව ඔරෙගන් සළාව නැමති ස්ථානයේදී සිදුවන අත්භූත සිදුවීම්. 743oy55RqX4 මුලින්ම බලන්න කෝ ඔය තියෙන වීඩියෝ එක දිහා. මොකක්ද හිතෙන්නේ. මේ දෙන්නගේ උසවල් වෙනස් වෙනවා කියලා වගේ පේනවා නේද? මේක පරිගණකයෙන් සංස්කරණය කරපු වීඩියෝ එකක් නෙමෙයි. මේක මේ සංචාරකයන් දෙදෙනෙක් අර ගත්තු වීඩියෝ එකක්...
  5. Trouble_Maker

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක් අඩු මුදලින්, හොද තට්ටු දෙකේ ගෙයක් හදාගමු. අලුතින් ගෙයක් හදාගෙන යන, ගෙයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නං මේ ත්‍රෙඩ් එක බලනවා නං පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ත්‍රෙඩ් එක ටිකක් දිගයි. ඒත් මගේ වෙලාව කැපකරලා ඒක ටයිප් කරලා දැම්මේ කාටහරි නොදන්නා දෙයක් කියලා දෙන්න. ඔයලා මේකන්...
  6. Trouble_Maker

    පාළුවට-ගිය-මාළිගාව

    පාළුවට-ගිය-මාළිගාව අත්හැර දැමුණු මාලිගාවක අද තත්වය මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා අත්හැර දාපු දුම්රිය නැවතුම්පලක් ගැන විස්තරක්. අන්න ඒ ගැන හොයද්දි තමයි මට මේ පැරණි මාළිගාව ගැන විස්තර හොයාගන්න ලැබුනේ. පහත සරල, සිංහලෙන් තියෙන්නේ ඒ විස්තරේ තමයි. මුලින්ම බලන්නකෝ ඔය උඩ තියෙන පින්තුරය දිහා.(මේ...
  7. Trouble_Maker

    මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්?

    මයිත්‍රීට-ලන්ඩනයේදී-විරෝධයක්? ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට ලන්ඩනයේදී ද්‍රවිඩ ජනයා විරෝධය දැක්වූවාද? ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් උළෙලකට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට සැපත්වුයේ ලංකාවේ වේලාවෙන් අද(08) අළුයම් කාලයේදියි. එතුමා සමග හය දෙනෙකු(6) ගෙන් යුතු...
  8. Trouble_Maker

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

    ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම භාවිතයෙන් ඉවත්කරන ලද ඇමරිකානු ගුවන්යානා දහස්ගණන් අත්හැර දමා ඇති අයුරු මේ වාර්තාව ටික කලකට කලින් මම දැක්කේ බිබිසි එකේ. මේකේ දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔවුන්ගේ භාවිතයට ගත් ගුවන්යානා, ඒවායේ සේවා කාලය අවසන් වූ පසු අත්හැර දාලා තියෙන අයුරු තමයි. පහලින්...
  9. Trouble_Maker

    කාන්තා-සෙබළියන්ගේ-මෝස්‌තර

    කාන්තා-සෙබළියන්ගේ-මෝස්‌තර මෝස්‌තර නිරූපණය කරනා යුක්රේනියානු කාන්තා සෙබලියෝ. අද මාර්තු අට. අද තමයි ලෝක කාන්තා දිනය. ඉතින් ඒ දිනය වෙනුවෙන් සංවිධානය කරපු උත්සවයකදී අපුරු දර්ශනයක් දකින්න ලැබුනා. ඒ තමයි කාන්තා සෙබලියන් පිරිසක් තමුන්ගේ සුපුරුදු නිල ඇඳුම වෙනුවට, සුන්දර ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා...
  10. Trouble_Maker

    ටයිම්ස්-කවරයට-ගිය-බල්ලා

    ටයිම්ස්-කවරයට-ගිය-බල්ලා ටයිම්ස් සඟරාවේ කවරයේ ජායාරුපය සැරසු බල්ලා. මුලින්ම බලන්නකෝ ඔය උඩින් තියෙන පින්තුරය දිහා. ඒ ඉන්නේ ‘ලුකානිකොස්’ කියන සුනඛයා. මේ නම විදි සටන්කරුවන් දාපු එකක්. එකේ තේරුම තමයි 'ජයග්‍රහණය රැගෙන එන්නා' කියන එක. ඉතිං මේ ඇවිල්ලා උසස් පෙළපතකින් පැවතෙන එන සුනඛයෙකුත් නෙමෙයි...
  11. Trouble_Maker

    පන-පොවන-සේයාරුව

    පන-පොවන-සේයාරුව මෙතන පහලින් තියෙන්නේ පනස් අටවැනි වරට පවත්වපු අන්තර්ජාතික මාධ්‍ය ඡායාරූප තරඟාවලියෙදී ඇගයීමට ලක් උන ජායාරුප 7 ක්. ලෝකේ තිබෙන දේශපාලනික, පාරිසරික, සංස්කෘතික, සංවේදී සිදුවීම් තමයි මෙහි තියෙන්නේ. ජායාරුපට යටින්, ඒ ගැන කෙටි විස්තරයක් සරල සිංහලෙන් මම දාලා තියෙනවා. 1) මේ...
  12. Trouble_Maker

    අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

    අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය මුලින්ම බලන්නකෝ මේ උඩින් තියෙන පින්තුරය දිහා. මේක මේ පරිගණකය ආශ්‍රයෙන් හදපු එකක් නෙමෙයි. මේක සැබෑ ජායාරුපයක්. මේ දැක්වෙන හිත ඇදගන්නා සුළු ආලෝක රටාවන් හැදින්වෙන්නේ 'අවුරෝරා' කියලා. ඒ වගේම මේවා දක්නට පුළුවන් වෙන්නේ පෘතුවි ගෝලයේ උත්තර සහ දක්ෂින ධ්‍රැව ආසන්නෙයි. දැන් අපි...
  13. Trouble_Maker

    දියමන්තිගේ-පස්ස

    දියමන්තිගේ-පස්ස ලංකාදීපේ තිබුනේ..:baffled::baffled::baffled:
  14. Trouble_Maker

    සජින්වාස්ගේ-ප්ලේන්-එක

    සජින්වාස්ගේ-ප්ලේන්-එක ඡායාරූප සජින් වාස්ට අයත් ගුවන් යානය මෙන්න (ඡායාරූප බලන්න) පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබෙන බව මේවනවිට හෙළිව තිබේ. මන්ත්‍රීවරයාට අයත්...
  15. Trouble_Maker

    නීල්-චිත්‍රපට-නිළිය

    නීල්-චිත්‍රපට-නිළිය මේ පහලින් තියෙන්නේ සීඑන්එන් එකේ ටික කලකට පලවූ වාර්තාවක්‌. මේකේ තියෙන්නේ ජෙසිකා ඩේක් කියන නිල් චිත්‍රපට නිළිය ගැන. එයා රඟපාපු 'ටෆ් ලව්' කියන නීල් චිත්‍රපටය රූප ගතකිරීම් කරන වෙලෙයි සීඑන්එන් මාධ්‍යවේදීයෙක් එහි ගොස් පහල තියෙන පින්තුර 15 අරන්, මේ වාර්තාව පල කලේ. මුල් වාර්තාවේ...
  16. Trouble_Maker

    අත්හැර දැමු ස්ටේෂම

    අත්හැර දැමු ස්ටේෂම මිනිස්සු ඉතින් එක එක දේවල් හදනවා, දියුණු කරනවා. ඒ වගේම යම් යම් කාරනා නිසා සමහර දේවල් අත්හැර දමනවනේ. මේ පහලින් කෙටි විස්තරයක් එක්ක තියෙන්නේ ස්පාඤ්ඤයේ Canfranc කියන දුම්රිය නැවතුම් පල. මේක ප්‍රංශය සහ ස්පාඤ්ඤය යා කරන රේල්පාරේයි කොටසකයි තිබුනේ. ඒත් 1970 දී මේ රේල් පාරේ තිබුන...
  17. Trouble_Maker

    නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර

    නවසීලන්තයේ ලංකිකයන්ගේ පෙරහැර පසුගියදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නවසීලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය බැලීමට එහි සිටි ලාංකිකයන් පෙරහැරකින් පැමිණි අයුරු. (කවුරු හරි දන්නවද මේ වීඩියෝ එකේ තියෙන සින්දුව මොකක්ද කියලා? ) Nvgav4_nIgY
  18. Trouble_Maker

    හොරා-නිදි

    මයියංගනය පුජා නගරයේ පිහිටි කඩයට රාත්‍රී කාලයේ ඇතුළු වූ හොරෙකු කිරිපිටි,සබන්,බිස්කට් ආදිය බෑග් දෙකකට අසුරා පසෙක තබා කඩේ අයිතිකරු උදැසන කඩය අරිනා තෙක්ම කඩය තුල වූ මේසයක් මත නිදාගෙන මට්ටුවී තිබෙනවා. මේ ගැන දුටු කඩේ හිමිකරු පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය පැමිණ හොරාව අත්තඩංගුවට ගෙන කූද්දන තෙක්ම...
  19. Trouble_Maker

    කතරගම-නවතින්න

    මචං, මම හිතාගෙන ඉන්නේ හෙට අනිද්දා දිහාවේ කතරගම ගිහින් එන්න. හැමදාම කතරගම ගියාම මම එදාම අපහු එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම කරනෙන් දවල් දොළහට එකට කොළඹ ඉදලා යනවා. ඊට පස්සේ හවස් වෙනකොට කතරගමට ගිහින් කොහේ හරි තැනකින් කාමරයක් අරන් නාලා එහෙම,අලුත් සූට් එකක් ඇදගෙන දේවාලේ හවස පුජාවට ඉදලා ආයේ එහෙම්ම...
  20. Trouble_Maker

    පට්ට

    දැන් වෙලාව උදේ 1.40 යි. මම මේ බියර් කෑන් දෙක තුනක් හිස් කරන ගමන් යූ ටියුබ් එකේ වීඩියෝ බලද්දී පට්ට සින්දු දෙකක් හම්බ උනා. මෙව්වගේ බාසාව නං මොකක්ද මන්දා. මට හිතෙන්නේ රුසියාව අවට රටක් වෙන්න ඕනි. පොඩ්ඩක් අහලා බලන්න. පට්ට. ZEvQOPUHGH8 JTmeKoBR-VA

    No contents