දැන් වෙලාව උදේ 1.40 යි. මම මේ බියර් කෑන් දෙක තුනක් හිස් කරන ගමන් යූ ටියුබ් එකේ වීඩියෝ බලද්දී පට්ට සින්දු දෙකක් හම්බ උනා. මෙව්වගේ බාසාව නං මොකක්ද මන්දා. මට හිතෙන්නේ රුසියාව අවට රටක් වෙන්න ඕනි.
පොඩ්ඩක් අහලා බලන්න. පට්ට.
පොඩ්ඩක් අහලා බලන්න. පට්ට.
Last edited:






