Headphone එකක් recommend කරන්න ප්ලීස්..

Cyper

Well-known member
  • 5000ට විතර අඩුවෙන් සාමාන්‍යෙන් හොද headphone එකක් රෙකොමෙන්ඩ් කරහන්කො. ඔය පොඩි පොඩි හෙඩ්සෙට් දාලාම කොහෙ කන් දෙක රිදෙනවා කියහන්කො. ඒ හින්ද ලොකු කන් දෙක වැහැන එකක් ගන්න බැලුවෙ. කොල්ලො ගන්න එකක් කියහන්කො :nerd:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සබද

    5000ට හොද ඒවා නැත, අඩු ගානෙ 10ක් වත් වියදම් කරන්න.

    5000 තියනව ඒවම ගන්නවා නන් බෑන්ඩ් එක යකඩ වලින් තනා ඇති එකක් ගන්න.

    ප්ලාස්ටික් ඒව ගන්න එපා, හුටස් ගාල කැඩෙනව තනි අතින් ගලෝපු ගමන්.

    අත්දුටුවයි, ප්‍රත්යක්සයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඇයි බන් හෙඩ්ෆෝන්? ගනින්කෝ සබ් එකක්. කන් දෙකටත් හොඳයිනේ.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    සබද

    5000ට හොද ඒවා නැත, අඩු ගානෙ 10ක් වත් වියදම් කරන්න.

    5000 තියනව ඒවම ගන්නවා නන් බෑන්ඩ් එක යකඩ වලින් තනා ඇති එකක් ගන්න.

    ප්ලාස්ටික් ඒව ගන්න එපා, හුටස් ගාල කැඩෙනව තනි අතින් ගලෝපු ගමන්.

    අත්දුටුවයි, ප්‍රත්යක්සයි
    මේක නම් ඇත්ත බන්. උබ 10ට විතර හොද එකක් ගත්තොත් තව 5000 ඒවා කීපයක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි.

    මම ගෙන්නුවා මේක : https://www.aliexpress.com/item/100...earchweb0_0,searchweb201602_,searchweb201603_

    Offer එකක් බලලා ගෙන්නුවේ. Item cost එක 8000ක් වගේ උනේ. custom එකෙන් hold උනා. උන් ගැහුවා 2000කට කිට්ටුව. ඔක්කොම වියදම 10kවගේ උනා. හැබැයි බඩු හොදයි.
     
    • Wow
    Reactions: Solo Rider

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    සබද

    5000ට හොද ඒවා නැත, අඩු ගානෙ 10ක් වත් වියදම් කරන්න.

    5000 තියනව ඒවම ගන්නවා නන් බෑන්ඩ් එක යකඩ වලින් තනා ඇති එකක් ගන්න.

    ප්ලාස්ටික් ඒව ගන්න එපා, හුටස් ගාල කැඩෙනව තනි අතින් ගලෝපු ගමන්.

    අත්දුටුවයි, ප්‍රත්යක්සයි
    මචන් 10කට ගන්න පුළුවන් wireless headset එකක් recommend කරපංකෝ. (සින්දු අහන්න) (Neck Band Type තමා මන් කැමති)
     
    • Wow
    Reactions: Solo Rider

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    • Like
    Reactions: Solo Rider

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Edifier sounds පට්ට

    41CHADW3z8L._AC_SY580_.jpg


    https://www.edifier.com/au/en/headphones-earphones/w828nb-active-noise-canceling-headphone
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    5000ට විතර අඩුවෙන් සාමාන්‍යෙන් හොද headphone එකක් රෙකොමෙන්ඩ් කරහන්කො. ඔය පොඩි පොඩි හෙඩ්සෙට් දාලාම කොහෙ කන් දෙක රිදෙනවා කියහන්කො. ඒ හින්ද ලොකු කන් දෙක වැහැන එකක් ගන්න බැලුවෙ. කොල්ලො ගන්න එකක් කියහන්කො :nerd:
    JBL Go2 wage wifi speaker ekak ganin.
    7k wage