ලැපක් ගන්න ප්ලේස් එකක්

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    HP 11th Gen i7 Laptop
     

    Attachments

    • HP-laps.png
      HP-laps.png
      696.4 KB · Views: 73

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Nanotek
    Red line
    Barclays
    හැබැයි බඩු නෑ වගේ
    Site walata gihilla blapn oya 3ne

    Singer metropolitan nam ganna efa
    Metropolitan කියන්නෙ බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් මට නම්

    Abans thiyanawa Lenovo
    man gatta i7 ekak 256SSD ekka 180000 ta
    අබාන්ස් එකෙන් අරගෙන වොරන්ටි ක්ලේම් කරන්න ගියොත් අපරාදෙ ගත්තෙ කියල හිතෙයි. තරහකාරයෙක්ටවත් රෙකමන්ඩ් කරන්නෙ නැති ජරාම සර්විස් දෙන තැනක් අබාන්ස් කියන්නෙ. Singer, Damro ඒවගෙ වුණත් සර්විස් අවුලක් නෑ. දම්රෝ නම් ගොඩක් හොඳයි ඒත් ලැප් කොහොමද දන්නෙ නෑ
     

    Cyper

    Well-known member
  • Softlogic එකෙන් ලැප් ගන්න එක හොඳයිද?
    Warranty එහෙම claim කරන්න යනකොට අවුල්ද?
    සොෆ්ට්ලෝජීක් එකේ සර්විස් center එකක් තියෙනවා නාවල පැත්තේ. උන්ගේ සර්විස් එක මට set උනේ නෑ. අවුරුදු දෙකකට විතර කලින්, ලැප් එකේ key board එක මාරු කරන්න දුන්නා. ගද්දී ලැප් එකේ වටේ එහෙම හීරලා තිබ්බ. ඔහේ ලැප් එහෙම දානවද කොහොද. ආයේ අලුතෙන් දාපු කි බෝඩ් එකේ එක තැනක් පුපුරලා තිබ්බා.

    Lenovo ThinkPad dealers කවුද බං ලංකාවේ? Metropolitan එහෙම කරනව ද?
    ------ Post added on Mar 2, 2021 at 7:30 AM
     
    • Like
    Reactions: Mandalorian