අඩෝ පට්ටනේ

මටහ් ඔය වගෙ එවා සැහෙන්ඩ හිතෙනවා බන්


ඔයී අද දවසෙ අවුලක් මිනිහෝ.......මටත් හරි වගේ මෙච්චර කල් ලස්සනට හිටියා
අද උදේ ඔක්කොම වෙනස් උනා ..මට කෙල වේගෙන එන්නෙ
එ කෙල්ලගෙ ඇස්දෙක දිහා බලන් කතා කෙරුනා , එවා දිලිසුනා මට ඉකවුනා පින්වතුනි![]()

උබත් ගිහින් අහපන් එහෙනම්!!අම්මට කියපන්.

Oyawa දැක්කට පස්සේ මට අමුතුම මෙව්වා එකක් ආවා! kiyanna. All the best.


අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්..
නුඹේ හිතට පුන්සඳ පායලා වගේ..
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ..
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ..


Boys College එකකට යන්නේ බන් කරුමෙටම ෂිට්!
shape 1ke vistara tikak hoyla balapan..
වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..
අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....
බාදා වෙනවා කොහොම හරි!!
අමතර පන්තිවත් යන්නේ නැද්ද ..අමතර පන්ති වලට එන්නේ කෙල්ලෝ අම්බානෙට

දැන් ඉතින් පරක්කු වෙලා මේක තමයි අහන්න වෙන්නේ උබට..ඔව් බන්වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..
අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....
බාදා වෙනවා කොහොම හරි!!

දැන් ඉතින් පරක්කු වෙලා මේක තමයි අහන්න වෙන්නේ උබට..
පමා වැඩි ඔබ පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම් ඔහු නොපතා මං
ඔබටම සිත පුදමී........
ඔබටම සිත පුදමී...............//
හෙටනම් කොහොම හරි යනවා ඔව්!
එලහෙටනම් කොහොම හරි යනවා ඔව්!
Save

ඔව් බන්වැඩේ කියන්නේ ඊයෙත් යන්න හිටියා,ඒත් බැරි උනා..
අද යන්නත් හිටියා ඒත් බැරි උනා බන්....
බාදා වෙනවා කොහොම හරි!!
uba thread eka bump nowei kiyala bayada?
meke ina un asai owa ahanna , meke inna godak unta iskole kale crush ekata mokuth kiyanna bari wela thiyenawaaaaaaaaa . ithin api asai moko wenne kiyala balanna .uba thread eka bump nowei kiyala bayada?

uba baya wenna epaaaaaa![]()
meke ina un asai owa ahanna , meke inna godak unta iskole kale crush ekata mokuth kiyanna bari wela thiyenawaaaaaaaaa . ithin api asai moko wenne kiyala balanna .
ikmnata ahapan buruwo

