දුශ්කර පාසල්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාම ඔය දුශ්කර පාසල් කියන ඒව තියනවද බන් කවුරුත් උගන්නන්න යන්න කැමති නැති.? කවුරුහරි ඒ වගේ පැත්තක ගිහිල්ල ගුරු වෘතිය කරන්න ගියොත් මුහුණ දෙන්න වෙන අමාරුකම් මොනවද.? උඹල දන්න කවුරුහරි එහෙම ගිහිල්ල තියනවද දන්නව නම් ටිකක් විස්තර දාපල්ල... උපාදියක් තියෙනවනම් ආණ්ඩුවෙන් ගුරු පත්වීමක් අරගෙන ඔහොම දුශ්කර පැත්තක උගන්නන්න යන්න පුලුඅන් නේද..?
     
    • Like
    Reactions: RottenCOLT

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අති දුශ්කර පාසැල් තාමත් තියෙනව. ඒත් ලන්කාවෙ ගුරුවරු හිගයක් නෑ.හිගයකට තියෙන්නෙ, පාසැලේ පහසුකම් සහ දෙමාපියන්ගෙ වත්කම.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අති දුශ්කර පාසැල් තාමත් තියෙනව. ඒත් ලන්කාවෙ ගුරුවරු හිගයක් නෑ.හිගයකට තියෙන්නෙ, පාසැලේ පහසුකම් සහ දෙමාපියන්ගෙ වත්කම.

    ගුරුවරු හිඟයක් නැති උනාට දුශ්කර පාසල් වල ගුරුවරු හිඟයි නේද.?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    ගොඩක් අය ලොකු තැන් එක්ක තියෙන කනෙක්ශන් වලින් මාරුවක් හදාගන්නවා. මොකටද උබ අහන්නේ මොකක් හරි සමීක්ෂනයකට වගේද?
    වතුර, ප්‍රවාහනය, විදුලිය වගේ දේවල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් අය ලොකු තැන් එක්ක තියෙන කනෙක්ශන් වලින් මාරුවක් හදාගන්නවා. මොකටද උබ අහන්නේ මොකක් හරි සමීක්ෂනයකට වගේද?
    වතුර, ප්‍රවාහනය, විදුලිය වගේ දේවල්

    සමීක්ශනයකට නෙමෙයි බන්. මම යන්න බැලුවෙ ... ඒකයි එහෙම ගිහිල්ල ජීවත් වෙන එක ගොඩක් අමාරුද කියල දැනගන්න බැලුවෙ...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    if you like to work in such school you most welcome...
    no proper roads facilities such as comfortable lodging no mobile covarge. Transport etc.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    if you like to work in such school you most welcome...
    no proper roads facilities such as comfortable lodging no mobile covarge. Transport etc.

    do people get sick often in those areas.? i mean because of poor quality water,food ..etc..?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    සමීක්ශනයකට නෙමෙයි බන්. මම යන්න බැලුවෙ ... ඒකයි එහෙම ගිහිල්ල ජීවත් වෙන එක ගොඩක් අමාරුද කියල දැනගන්න බැලුවෙ...

    කවුරුත් යන්න කැමති නැත්තේ සුපිරි කට්ටක් ඇති. යනවා නම් කට්ට කන්නම බලන් පලයන්. උබට යන්න පුළුවන් නම් ගොඩක් ලොකු පිනක් බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    signal නෑ වයර් ලයිනුත් ගිහිං නෑ ඉතිං internet නැතුව තමා ඉන්න වෙන්නෙ :sorry: :sorry:
    උඹ ගුරුවරයෙක් වෙන්නද යන්නෙ :D :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුත් යන්න කැමති නැත්තේ සුපිරි කට්ටක් ඇති. යනවා නම් කට්ට කන්නම බලන් පලයන්. උබට යන්න පුළුවන් නම් ගොඩක් ලොකු පිනක් බන්

    පින් කෙසේ වෙතත් කාගෙවත් සැලකිල්ලක් නැති පැත්තක ළමයින් ගොඩදාගන්න පුලුවන් උනොත් ලොකු තෘප්තියක් ලැබෙයි..

    කොහොමද ගුරුවරයෙක් විදියට ලියාපදින්චි වෙන්නෙ කියල එහෙම දන්නවද බන්.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පින් කෙසේ වෙතත් කාගෙවත් සැලකිල්ලක් නැති පැත්තක ළමයින් ගොඩදාගන්න පුලුවන් උනොත් ලොකු තෘප්තියක් ලැබෙයි..

    කොහොමද ගුරුවරයෙක් විදියට ලියාපදින්චි වෙන්නෙ කියල එහෙම දන්නවද බන්.?

    හැබැයි මෙහෙම එකකුත් තියෙනව ජීවන වියදම අඩු හින්ද නගරෙක ඉස්කෝලෙක උගන්නනවට වඩා ගානක් උඹට ඉතුරු කරගත්තෑකි :yes: :yes:
    සමහර විට නීතිත් වැඩිය තද නැති නිසා අයිස් පාර ගහල උගන්නන ගමං වෙනම රස්සාවකුත් කරන්න පුලුවන් :P :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    signal නෑ වයර් ලයිනුත් ගිහිං නෑ ඉතිං internet නැතුව තමා ඉන්න වෙන්නෙ :sorry: :sorry:
    උඹ ගුරුවරයෙක් වෙන්නද යන්නෙ :D :D

    ඉන්ටනෙට් නැති උනොත් නැති එක තමා ලොකුම අවුල... මොකක් හරි මුල්ලක පැදුරක් එලාගෙන නෙට් එකක් දාගෙන නිදාගන්න පුලුවන්... කෑම බීම නම් ඉතින් ගම් වල කොහොමත් තියනවනෙ...

    පොඩි අදහසක් තියනව බන් එහෙම වෙන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි මෙහෙම එකකුත් තියෙනව ජීවන වියදම අඩු හින්ද නගරෙක ඉස්කෝලෙක උගන්නනවට වඩා ගානක් උඹට ඉතුරු කරගත්තෑකි :yes: :yes:
    සමහර විට නීතිත් වැඩිය තද නැති නිසා අයිස් පාර ගහල උගන්නන ගමං වෙනම රස්සාවකුත් කරන්න පුලුවන් :P :P

    එහෙම කරන්න නම් ගිහිල්ල තේරුමක් නෑ බන්... ඊටවඩා හොන්ඩයි මෙහෙ ඉන්න එක..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අති දුශ්කර පාසැල් තාමත් තියෙනව. ඒත් ලන්කාවෙ ගුරුවරු හිගයක් නෑ.හිගයකට තියෙන්නෙ, පාසැලේ පහසුකම් සහ දෙමාපියන්ගෙ වත්කම.

    පිස්සුද යකෝ
    ගුරුවරු හිග ඉස්කෝල මෙහෙ අනන්තවත් තියනවා
     
    • Like
    Reactions: KasunKDP

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හදිසියකට යන්න ටොයිලට් එකක් උනත් නැති ඒවා තියනවා
    බොන්න වත්හුර ටිකක් නැති ඉස්කෝල තියනවා
    හදිස්සියට ටවුමට යන්න වහනයක් නැති දුෂ්කර පාසල් තියනවා මෙහෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හදිසියකට යන්න ටොයිලට් එකක් උනත් නැති ඒවා තියනවා
    බොන්න වත්හුර ටිකක් නැති ඉස්කෝල තියනවා
    හදිස්සියට ටවුමට යන්න වහනයක් නැති දුෂ්කර පාසල් තියනවා මෙහෙ

    :(

    ටොයිලට් නම් ඉතින් කැලෑවට හරි රින්ගන්න පුලුවන්...
    වතුර නැති එක තමයි අවුල.
    හදිස්සියට ඉතින් එහෙම යන්න අමාරු වෙන්නෙ නෑනෙ බන් අපිට ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ටනෙට් නැති උනොත් නැති එක තමා ලොකුම අවුල... මොකක් හරි මුල්ලක පැදුරක් එලාගෙන නෙට් එකක් දාගෙන නිදාගන්න පුලුවන්... කෑම බීම නම් ඉතින් ගම් වල කොහොමත් තියනවනෙ...

    පොඩි අදහසක් තියනව බන් එහෙම වෙන්න...

    එහෙම කරන්න නම් ගිහිල්ල තේරුමක් නෑ බන්... ඊටවඩා හොන්ඩයි මෙහෙ ඉන්න එක..

    යනවනං පලයං මටත් ආසයි ඔය වගේ පලාතක රස්සාවක් කරගෙන ඉන්න :yes: :yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Adambarai kiyanna mage ammai appachchi dennama Dushara pasal wala hamadama wada kale ...
    E minissu town ekata awama thamath monawahari aran enawa balanna E lamaith ehmemai..
    Machan umbata bike ekak thiyenawanam echchara awlak na bn .. Yanna enna thama godakma karadara.
    daily travel karanna puluwannam wena awlak danena ekak na. Ehma leda wena Scene ekak na bn..
    ewage inne hugak duppath lamai bn Ekama uniform eka sathiyama andinawa samaharu, udeta kala na,Sapaththu dekak dakalawath na .
    yanna puluwannam godak loku pinak habai mehema ekak thiyenawa owage inne ice karayo principallath ehmai ... umbata volunteering yanna puluwan wei school eke lokkath ekka katha karala

    p.s Umba ho gana pokuna wath balalada idea eka awe?
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP