

ස්තූතියි සහොයුද්ධෙ ඉවරවෙලා දවසින් දවස යද්දී අපේ ඉන්න දේශප්‍රේමීන් රැලට අපි දැන් විදින නිදහස උදාකරන්න තමන්ගේ ජීවිතයෙන්, අත්පා වලින් කැප කිරීම් කරපු සබෑ වීරයෝ අමතක වෙනවා. එහෙම කාලයක මෙවන් නිර්මාන සිතුවිල්ලක් පහල වීම හරිම උදාරයි සුභාෂිනි...
මගේ ආචාරය !
විරුවන් විකුනන් කන සමයක මෙවන් උදාර සිතුවිල්ලක් ඉදිරිපත් කිරීම හරිම අගේය සොයුරිය.
මෙය සියළු සැබෑ සෙබලානන්හටම උපහාර මල්දමක් වේවා.
ඔබට සුබපැතුම්![/QUOT]හො
ස්තූතියි සහො
eka thamai maath beluwe! matath penne nene!නංගියා මොකක් හෝ හේතුවෙන් මට මේ නිර්මානය පෙනෙන්නේ නෑ comment කරන්න...සමාවෙන්න ඒ ගැන...

ඒ රණවිරු සොයුරන්ට ජාතිෙය ප්‍රණාමය! හිමි විය යුතුයි. අද අමතක වෙලා යන ඔවුන්ව මතකයට නැගීම උදාරයි. ඔබට ජයම ෙවවා !