1. P

    පොහොට්ටුවේ නායක තුමා

    රට වෙනුවෙන් සත පහක වැඩක් නොකළ (කරන එවටත් අකුල් හෙලන ) ජාතියේ පිළිකාව :sorry: ජනතා විමුක්ති පෙරමුණ
  2. P

    JVP_කොමිස්

    ඉතින් දැන් කවද්ද අනුර කුමාර ජනාධිපති වන්නේ ? :lol:
  3. P

    JVP_කොමිස්

    ස්තුති මචන්. මගේ කැමැත්ත තමයි. උබ එක ගැන හිතලා කාලේ නාස්ති කර ගන්න එපා :cool::yes: ලොවෙත් මේපාර ගම දෙනවා ජෙප්පොන්ට :lol::lol:
  4. P

    පොහොට්ටුවේ නායක තුමා

    ලොල්.. සිරිකොත් වැසිකිලි හෝදන එකා දිනුවම හොරකම් නොකර ඉඳීවි :lol: අපි නොදන්න ලප කුමාර :lol:
  5. P

    පොහොට්ටුවේ නායක තුමා

    ඇත්ත එළිවෙනකොට ජෙප්පෝ එනව වයස , උප්පැන්නෙ හොයන්න :eek: JVP logic :lol:
  6. P

    JVP_කොමිස්

    නෑ බන්. JVP ආණ්ඩුව අවහම් මේක හරියාවි :yes::cool: උඹ දුක් වෙන්න එපා :yes:
  7. P

    JVP_කොමිස්

    නෑ බන් :sorry::sorry:
  8. P

    JVP_කොමිස්

    ඔවු බන්. :yes::yes:
  9. P

    JVP_කොමිස්

    ඔයාගේ හිතේ තියන කොමන්ට් එක pm එවන්න මට.. මන් අරක එඩිට් කරලා ඔයා කැමති එක දාන්නම් :yes::cool:
  10. P

    JVP_කොමිස්

    දැන් මම JVP කියලා හිනා මුණක් දැම්මා :lol: දැන් එකේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක් ද ? :confused:
  11. P

    පොහොට්ටුවේ නායක තුමා

    Once a murderer, always a murderer :yes::yes::yes: jVP එක සතපහකට විස්වාස කරන්න බෑ බන් :yes::yes: ඕකුන් අවොත් අපහු මේකේ ඉන්න මිනිස්සු ටික මරාගෙන කනවා සත්තයි :sorry::(
  12. P

    JVP_කොමිස්

    ඉතින් මන් හිනා උනා හරි වැලපුනා හරි ඔයාට මොකෝ ? වැදුනද ? රිදුනද ? :sorry::sorry: දැන් අපිට හිනා වෙන්නවත් බැරිද ? :confused: මන් ත්‍රෙඩ් එක දාල මන් හිනා උනහම ඔයාට මොකද ? :lol:
  13. P

    JVP_කොමිස්

    JVP :lol:
  14. P

    පොහොට්ටුවේ නායක තුමා

    මොකෝ මේ දුප් දුප් ගගා අපි එලවන්නේ :confused::confused::confused: අපි උඹේ පැත්තට කතා කරලා හිටියොත් අපිට ත්‍රෙඩ් එකේ ඉන්න දෙනවද ? :lol::lol::lol: අපිව ගොබ්බ ගොඩෙන් අයින් කරනවද ? :lol::lol: JVP logic :lol:
  15. P

    පොහොට්ටුවේ නායක තුමා

    නෑ මහතයෝ 65 ඉඳල වාචාල ගැහුවේ 88 /89 හිතේ හැටියට මිනි මැරුවේ :yes::yes: කට උත්තර නැති උනහම වාක්‍ය වල උක්‍ය අක්‍යාත බලන්නේ මොකෝ .. අපි කියන ඒවා බොරුද ?? :lol: එකනේ මිනිස්සු හැම චන්දෙදීම උඹල දෙකට නවලා සීනුව පුකේ ගහන්නේ :lol::lol::lol:
  16. P

    JVP_කොමිස්

  17. P

    පොහොට්ටුවේ නායක තුමා

    අපි කතා කරන්නේ jvp වාචාලයෝ ගැන. :lol::lol: 1965 ඉඳල වාචාල ගහ ගහ මිනි මරපු එවුන් ගැන :lol::lol: දැන් ගම ඉල්ලන එවුන් ගැන :lol::lol:
  18. P

    පොහොට්ටුවේ නායක තුමා

    ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ :lol::lol: එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ :lol::lol::lol: අම්මට සිරි වෙන JVP ලොජික් :shocked::shocked::lol::lol: 88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ :yes::yes::yes:
  19. P

    පොහොට්ටුවේ නායක තුමා

    හහා. අකුලගෙනම යන්න.. කට උත්තර නෑ :rolleyes: ජෙප්පෝ හැමදාම කොරේ අනුන්ගේ රෙද්ද උස්සල , අනුන්ගේ කුණු අවුස්සපු එක. :nerd::nerd::nerd: තමන්ගේ වරදක් කිවුවම සුරුස් ගලා මිසින් :lol::lol:
  20. P

    පොහොට්ටුවේ නායක තුමා

    මෙන්න JVP ඉතිහාසෙන් බිංදු දෙකක් http://www.elakiri.com/forum/showthread.php?t=1830900 මෙන්න JVP වර්තමානේ http://www.elakiri.com/forum/showthread.php?t=1832683 http://www.elakiri.com/forum/showthread.php?t=1832699 අනේ පලයන් ලොල්ලෝ යන්න. :lol::lol:

    No contents