මට paypal එකටයි ebay වලටයි සල්ලි ගෙවන card එකක් හදා ගන්න ඕන
මොකද්ද හොද බැංකුව
මොකද්ද කාඩ් වර්ගය
sampath
commercial
ඔය වගේ බැංකු තියෙනවනේ
මේ හැම එකෙන්ම හොද මොකද්ද ?
වැඩිම පහසුකම් තියෙන එක මොකද්ද
credit card නෙවෙයි.... සාමාන්‍ය බැංකු ගිනුමක්
දැනට මම පාවිච්චි කරන්න මහජන බැංකුවෙ credit card එක්ක...