Questions lanka bell

Antare 2.8

Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Slt 4g tama.12-7 unlimited nisa aai patta waasi.speed hodata.

    Dialog wesige puthala nm wadak na bn.download wath karanna na unge ponna package nisa.speed wath na hariyata.stable na.game ekak gahanna ba ping eka 100ms.dawalta patta slow.
     
    • Like
    Reactions: jennt and mdrc111

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    4g තමා බැලුවෙ
    SLT 4g හොද නැද්ද
    පැකේජ් වලින් වාසිම මොකද්ද
    slt lage wasiya ithin 12.00 am to 7.00 am full unlimited download & upload.
    7.00 am - 8.00 am - download & upload kapenne free quote eken.
    8.00 am to 12.00pm- okkoma upload kapenne free quote eken, daytime data quote eken kapenne na. download tika kapenne day time quote eken.

    lanka bell eke okkoma data anytime widiyata dunna nisa dan dialog eka dena widiyata godak samanai.

    oya use karana widiya anuwa wadiya galapena + signal hoda network eka check karala ganna.

    puluwan nam fiber ganna, fiber ekai normal 4g, adsl walai user experience wenasa nikan hard disk wala idan ssd walata giya wage.
     
    Last edited:
    • Like
    Reactions: mdrc111

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113

    SLT UNLIMITED LTE FLASH 5 මේක ගැන මොකද කියන්නෙ​



    බලමු මේකෙන්
    ------ Post added on Jan 15, 2024 at 11:16 AM
    mn use karanne flash 5
    habay kollo total bill eka 2823k eno

    12am - 7am Unlimited dn (jan 1 idan)

    flash 5 nm shape pkg eka
     
    • Like
    Reactions: mdrc111

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ඒකත් ඇත්ත හැබැයි
    12-7 free nisa bn dan mage phone pc apps okkoma updated.game ehema henata download kala.film tv series aai hodama quality eken download karanne.patta waasi.issara oya mukuth nane.slt 4g warzone wala ping eka 60ms.fiber wala 40ms.dialog wala 100ms pannala😹.dialog pakku customer care anthimai prshanayak katha karagannawath ekek na bn.mn 30min idala tiyenewa unge line eke.slt nm 24h messenger eken msg ekak damma nm reply denewa maha ra unath.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    area eke signal,speed thiyena ekak hoyala balala ganin.
    SLT gannawa nam customer care,selfcare services,online support awul kiyana ekath mathaka thiyaganna ona.
     
    • Like
    Reactions: jennt

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    bell 4g වැඩ කරන්නෙ නැතුව ගියා
    කෝල් කරාම කියනවා උන්ගෙ ශාකාවන් ඔක්කොම වැහැව්ව කියල ලංකාවෙම

    මට ගන්න හොද SLT / Dialog පැකේජ් එක්ක කියන්න
    rs 2000 අඩු
    මේකේ ඉන්නවා බන් dialog sim විකුනන පොන්නයෙක් උගෙන් පරිස්සම් වෙයන්.ඌ බන් dialog එකේ social media campaign එක කරන්නේ පාර්ට් ටයිම්.මූ මේකේ විතරක් නෙමේ dialog fb group වල ඉදන් ඉන්නවා මිනිස්සුට බැන බැන dialog එකේ ගූ කකා.පරිස්සම් වෙයන් ඔය වගේ උන්ගෙන්.

    Slt එකේ කිසි අවුලක් නෑ customer care.උබ දැන් ගිහින් messenger එකෙන් මොකක් හරි ඇහුවත් පැය බාගයක් යන්න කලින් reply කරනවා.හැම දේම ඒකෙන් කරගන්න පුලුවන් කෝල් ගන්න ඕන නෑ.මගේ රවුටර් එකේ අවුලක් ගිහින් මන් complain එකක් දැම්ම ගිය මාසේ පැය 24 යන්න කලින් ඇවිත් අලුත් රවුටරයක් හයි කරලා ගියා.


    Dialog එකේ customer care එකෙක් contact කරගන්න ගියාම උබට රෙද්දේ රෙවෙනවා.කෝල් එකක් ජීවිතේට ආන්සර් කරන්නේ නෑ.

    ඔය @Kavindu1221 මේ වගේ dialog sim විකුනන පොන්නයන්ට කැම්පේන් එකේ කරන්න තියෙන්නේ dialog එකේ ගූ කකා අනිත් උන්ටත් ඒවා කවන එක තමා.පරිස්සම් වෙයන් ඔය වගේ උන්ගෙන්.
     
    • Haha
    • Wow
    Reactions: lilman and jennt