මට paypal එකටයි ebay වලටයි සල්ලි ගෙවන card එකක් හදා ගන්න ඕන
මොකද්ද හොද බැංකුව
මොකද්ද කාඩ් වර්ගය
sampath
commercial
ඔය වගේ බැංකු තියෙනවනේ
මේ හැම එකෙන්ම හොද මොකද්ද ?
වැඩිම පහසුකම් තියෙන එක මොකද්ද
credit card නෙවෙයි.... සාමාන්‍ය බැංකු ගිනුමක්
දැනට මම පාවිච්චි කරන්න මහජන බැංකුවෙ credit card එක්ක (ගෙදර උන්දැගෙ එක)
බම්ප් එකක් හෝ දමා උදව් කරන සැමට සලකනු ලැබේ +++++++++
මගේ දෙදාස් ගානකට වැඩේ දුන්නා හොරාට...... 


