මගේ ලග ZTE ZXHN f660 රවුටරයක් තියෙනවා...
මේක SLT fiber ලයින් එකට ආපු එකක්..
මේකට USB dongle එකක් ගහපුවම සිග්නල් පවා පෙන්නනවා..
මේකේ usb dongle ගහල net යන්න පුලුවන් විදියට හදාගන්න උචව් කරන්න...
උදව් කරන හැමොටම rep+
මේක SLT fiber ලයින් එකට ආපු එකක්..

මේකට USB dongle එකක් ගහපුවම සිග්නල් පවා පෙන්නනවා..

මේකේ usb dongle ගහල net යන්න පුලුවන් විදියට හදාගන්න උචව් කරන්න...
උදව් කරන හැමොටම rep+