Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
------ Post added on 1772279560
blacktulip
Post #147
Feb 28, 2026
Forum:
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
උත්තරීතර නායකයා ප්‍රහාරවලට ලක් වේ. ඝාතනය තහවුරු කරන තෙක් බලා සිටී. (ඊශ්‍රායල රූපවාහිනී නාලිකාව 12) නිල නොලත් වාර්තා කිරිමක් ලෙස ගෙන හැර දක්වයි....
blacktulip
Post #138
Feb 28, 2026
Forum:
ElaKiri Talk!
ගෑස් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹ වරායට 😍
මුන්ට චන්දේ දීපු එවුන් මේවා අහල කොහොම ඉන්නවද මන්ද? මුන් හිතන් ඉන්නෙ මේ රටේ ඉන්නෙ උන්ට ඡන්දෙ දුන්න 68 ලක්ෂෙ ගොන් හැත්ත විතරයි කියලද මන්දා?
blacktulip
Post #12
Feb 22, 2026
Forum:
News and Updates
සිංහ පැටව් අද දිනයි. සුපිරි ආණ්ඩුවක් යටතේ මැච් එහෙම ලේසියට නොපැරැදෙයි.
ආදරෙයි ආදරෙයි අහස තරම්....උම්මා තව මදි අපිලට..🤣🤣🤣
blacktulip
Post #33
Feb 22, 2026
Forum:
ElaKiri Talk!
SL vs En පරාජය වුණොත් මම පුහුණු තනතුරින් ඉවත් වෙනවා - සනත් ජයසුරිය
සනා එහෙම කිව්ව නම් එ කිව්ව වචනෙ ගරුත්වය තියෙලා අයින් වෙන්න...ඔබගෙ නමට මෙ ටිම් එක කැලලක්,,,,,නම ඩැමෙජ් වෙනවා විතරයි...
blacktulip
Post #8
Feb 22, 2026
Forum:
ElaKiri Talk!
සරත් ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
""හොදට නරකට දෙකට කටමය"" කියල කිව්වේ ඒ නිසාම තමයි. ඉබ්බා සහ කොක්කු දෙන්නගෙ කතාවත් මතක් උනා
blacktulip
Post #11
Feb 18, 2026
Forum:
ElaKiri Talk!
65 % ක් ආණ්ඩුව හොදයි කියල වෙරිටේ රිස(ර්)ච් පෞද්ගලික ආයතනය කල සමීක්ෂණයට කී දෙනෙක් සහභාගී උනාද කියල දන්නවද ?
මෙ මොකද මේ 😂😂 තාම අවුරුද්දයි ටිකක් ඉවසලා හිටාල්ලා 🙈🙈 ඉති "හාස්ය" ගත වෙන්න පටන් ගෙන තියෙන්නේ😉🤣🤣
blacktulip
Post #22
Feb 16, 2026
Forum:
News and Updates
අනුරගේ රට දැක ඉන්දියාව මවිත වෙයි
හොඳ වෙලාවට කිව්වෙ,නැත්නම් අප වැරදියටයි තේරැමි ගන්නෙ.තව තවත් අපි ඒ වගේ දේවල් තේරැම් ගත යුතු විදිය කියල දෙන්නකො අවුරැදු 4 ක්ම තියෙනවනෙ..🤗🤗🤗🤗
blacktulip
Post #17
Feb 16, 2026
Forum:
ElaKiri Talk!
උඹලා බොරුවටනේ බන් බයවෙලා තියෙන්නෙ, විදුලි ගාස්තුව වැඩිකරනවා කියලා එකක් නෑලු 🥴🥴
හා මචං,,සමාවෙයන් මට,, මං තේරුම් ගත්ත එක දෙයක් තමයි අපේ රටේ සියලු දේශපාලඥයෝ දන්නවා ඡන්ද දායකයෝ කියන්නේ අමූ ගොන් හරක් ටිකක් කියලා,,මෙ කියපු එකටත් සමාවදිපන් උඩ එකට දුන්නා වගෙ,,සොරි ඇ....
blacktulip
Post #6
Feb 16, 2026
Forum:
ElaKiri Talk!
උඹලා බොරුවටනේ බන් බයවෙලා තියෙන්නෙ, විදුලි ගාස්තුව වැඩිකරනවා කියලා එකක් නෑලු 🥴🥴
දැන්නම් ගහපු කතිරය ගැන පට්ටම සතුටුයි ඇත්තටම අපි වෙනසක් පැතුවා වෙනස සැපටම ලැබෙනවා...මීට චන්දෙ දීපු උන්,, 🤣🤣🤣
blacktulip
Post #3
Feb 16, 2026
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්
ඇසුර වැරදුනොත් සසර වරදිනව පුතා,,, තව කල් ගමු,,, පස්සෙ අපි කතා කරමු,,,👍👍👍,,,නිකන් වචන නාස්තිකරන්න කැමති නැ,,හැබැයි කුනුහරප උබට වඩා මාත් දන්නවා බන්,,මාත් කරිජ්ජ පාගපු එකෙක්🤣🤣🤣
blacktulip
Post #26
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්
මූන්ට චන්දෙ දුන්න උන්ට අං විතරයි අඩු🤣🤣🤣
blacktulip
Post #23
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
🔴🔴🔴 වැලන්ටයින් ඩේ ස්පෙශල් Mega Thread 🔴🔴🔴
🤣🤣
blacktulip
Post #44
Feb 14, 2026
Forum:
New Artist or Actor
අමරකීර්ති අතුකෝරල ඝාතකයින් 12 කට මරණ දඬුවම්
උන් වැරදි ඇති ,එත් නීතියෙන් වැරදිකරු වෙන්න ඉඩදෙන්න ඔනි මචන් , අනික එහෙම පාරෙ නඩු අහන්න වනචර ජෙවිපෙ නිතියක් ලංකාවෙ නැනෙ..උන්ට එක 88/89 තිබ්බා,කාලකන්නි ,,රටෙ නීතීට ගරු කරන්න ඔනි,ශිශ්ටසම්පන්න ජාතිකයන් විදිහටම
blacktulip
Post #6
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
අරගල ජෙප්පන්ට ටිකට් එක ඇදිලා 😍😍😍
බත් මුට්ටි හොරකම් කරගෙන කැලේ පැනපු වනචාරියො
blacktulip
Post #39
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
අමරකීර්ති අතුකෝරල ඝාතකයින් 12 කට මරණ දඬුවම්
මිනිස් ජීවිත හිතුමතේ අලෙවි කරපු ක්‍රෑර හිවලුන්ට තොරං ගහන්ඩ එපා. මොකද මුංගෙන් වින්දිතයන් වන මිනිස්සු තවමත් අඬනවා...මුන් 88,89 මිනිමරපු කාලකන්නි ත්‍රස්තවාදී කල්ලියක්,,,,ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලලනය වගෙ තමයි....
blacktulip
Post #3
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
ෂරියා නීතිය පිළිගන්නා ලෙස බල කරමින් නයිජීරියානු කිතුණුවන් 170කට වෙඩි තබා ඝාතනය කරයි 🐽
පලමු පිටපතයි,දෙවෙනි පිටපතයි,,මා දන්නා දැනුමෙන්..වැරදුනොත් නිවැරදි කරන්න සමාවෙලා
blacktulip
Post #10
Feb 7, 2026
Forum:
News
කුලී නිවාස පනත හකුලා ගනී... 🛑 මේක හැදුවේ අපි නෙමෙයි රනිල්... 😂🙈🙊
මුන් හිතන් ඉන්නෙ මේ රටේ ඉන්නෙ උන්ට ඡන්දෙ දුන්න 68 ලක්ෂෙ ගොන් හැත්ත විතරයි කියලද මන්දා??
blacktulip
Post #45
Feb 7, 2026
Forum:
News
ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.
හිගා කාපු උන් රජ කෙරෙව්වාම ඔහොම වෙනව 😂😂😂
blacktulip
Post #113
Feb 4, 2026
Forum:
ElaKiri Talk!
රෙදි නැතුව පුක දීපු උනුත් දැන් මුන්ගෙ මූනටම බනිනවා කියපන්කො වැඩක් කරගන්න බෑ කියලා 🤭🤭
කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබලි එල්ලා..... සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා...... නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා....... නැගිටපල්ලා නැගිටපල්ල🦾🦾🦾🦾🦾
blacktulip
Post #17
Feb 4, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom