1. blacktulip

    Shangri-la වලත් පණුවෙක්

    පනුවො ඉන්නෙ කොලවල,පලතුරු වල බෙත්,,විශ ගහලා නැ,,,පනුවො කාපු ඇපල් තොරලාකන යුරොපෙ මිනිස්සු ඉන්නවා,,,එත් ඔය හොටලෙ ගැන නම් දන්නෙ නැ බන්
  2. blacktulip

    ජීවිතේට ගංජා ගහලා නැතුව, ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ කොහොමද? 🤔

    දන්නෙ නැති නිසා අහන්නෙ එතකොටො අරක්කු බොන අයට ත් දවස් 14 පස්සෙද ඩ්‍රියිවින් කරන්න ඔනි???
  3. blacktulip

    🔴🔴🔴 ටීචර්ලා Head prefect ට කැමති වුනේ ඇයි ?

    🤗🤗🤗🤗🤗🤗පට්ට විග්‍රහයක්
  4. blacktulip

    🇱🇰 නව බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරීනී | කවුද මේ ස්ටෙෆනි සිරිවර්ධන

    එකෙක් රීගත්තම අනික හෝදනව. තොපි කොච්චර හෝදන්න උත්සහ කලත් තොපි එන්නෙ මොකාටද කියල මිනිස්සු දන්නව🤣🤣🤣🤣
  5. blacktulip

    කත්නෝරුවේ කුණුගොඩ

    මොනවත් කියන්න හොද නැ,,,දායක සබාව පයර් වෙයි..දැක්කෙ නැ වගෙ යන්න ඔනි👨‍🦯👨‍🦯👨‍🦯👨‍🦯👨‍🦯
  6. blacktulip

    මහින්ද ජයසිංහත් අපේ topkolla වගේ රෙදි ගලවගනී

    අධ්‍යාපනයම විතරක්ම ප්‍රතිසංස්කරණ කරල මදි වගේ😄
  7. blacktulip

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    යන එකි කොහොමත් පිට යනවා,, මොන රස්සාව කලත්,,ගෙදර උන්නත්,,,,අපි උබලා පිට යන්නෙ නැත්ද??අවංකකම අහපන් හර්දශාක්ශියෙන්??...සිතුවිල්ලෙන් හරි ගහනවා🤣🤣පිට නොයා යටිතල පහසුකම් සපුරන එක තමා පිරිමි අපෙ අබියොගය,,,ගහපන් පුතා පින්න කොල හතම කඩාගෙන යන්න🤣🤣🤣එතකොට පිට කැම කන එකක් නැ
  8. blacktulip

    බුදු දහමට එල්ලවී ඇති අභියෝග ගැන අස්ගිරි මහා නා හිමි කියයි

    ඇයි සිල් ගන්න ප්ලෙස් කියලා දෙන කෙනා,,,,උන් කියන තැන්වලනෙ අපි සිල් ගන්න ඔනි...අනෙ බන් හරක් ටිකක් හරක් රැලක් පත් කරපු අපුරුව,,,
  9. blacktulip

    🔴NEWS ALERT🚨 හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

    යකෝ සතුරෙක් උනත් මැරුනම ඔයවගේ ප්‍රකාශ කරන්නේ නෑ.ඉස්සෙල්ලම උබලගේ ඔය කුහකගති නැතිකරගනින්.ඊටපස්සේ දේශපාලනේ කරපල්ලා.කොහොමත් කැලෑවේ හිටපූ රිලව් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ..වනචර සමලිංගික ජෙප්පො😡😡
  10. blacktulip

    🔴NEWS ALERT🚨 හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

    සැබෑ සමාජවාදියාණෙනි ඔබ‍ට මාගේ ආචාරය😔😔😔😔 සුබ ගමන් ! විප්ලවීය ආචාරය ! ඔබට නිවන් සුව !
  11. blacktulip

    හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි🔴☹️

    රන්වල උගේ කේන්දරේ බලවගන්න ඕනෙ ඔක්කෝටම කලින් 😂😂😂යකො මෙහෙම හානවද??පක්ශය මු ලැජ්ජම කලා,,,වරෙන් හොදන්න වොශිංටන්ලා ටික දැන්🤣🤣🤣🤣🤣(ඔහු හොද මිනිසෙකි🤣🤣පක්ශයක් විසින් කල පව් ඔහුට වැඩියෙන් පලදෙනවා වගෙ දැනෙ🤣🤣)
  12. blacktulip

    දර්ශන හඳුන්ගොඩ ස්වර්ගස්ථවේ

    ස්වභා ධර්ම ය නඩු අහද්දි බලාගෙනයි...ජීවත්ව ඉන්න මිනිසුන්ගේ මරණය පතද්දි බලාගෙනයි .මොන ඩීල් එකක් වුණත් අසාධාරණව හිතා මතාම කරනවනම් අති භයානකයි..ස්වභාදහම එසේයි..නමුත් නිවන් සුව ඔබතුමාට😔😔😔

    No contents