අපේ රට බංකොලොත්ද .👩👩👧
අපේ රට බංකොලොත් කියන්නේ ඉතාම දරුණු කියමනක්..රටක් බංකලොත් කියන්නේ ඒ රටට දේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම සහ විදේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම ..එහෙම වෙන්නේ රටේ ආණ්ඩුවට බදු අය කර ගන්න නොහැකිවීම ඒ වගේම දේශීය මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඒවා වියදම් කිරීමට නොහැකි වීම යන කරුණු මත...