මන්නා පහර දෙන්ට ඔනෙ...

මන්නා පහර දෙන්ට ඔනෙ...

2.jpg
 
  • Like
Reactions: samithawijemanna

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ රටට මේ මොහොතේ ඇවැසිම හිස්තැනක් පුරවාලන්නට ඔබේ නිර්මානයෙන් පොරණේ හෙළ විරු දරුවන් මතකයට ගෙන එමින් ජාතිකාභිමානය ජන හදවත් තුල උද්දීපනය කරන්නට ඔබ දරා තිබෙනා පැසසුම් කටයුතු ජාතික මෙහෙවර අපි අගය කල යුතුයි....

මල්ලියා දිගටම ලියන්න..ඔබට ජය....
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජාතිය වෙනුවෙන් නගී සිටිය යුතු කාලය ඇවිල්ලා..

    ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කිරීම ගැන මගේ ප්‍රණාමය..
     
    ජාතිය වෙනුවෙන් නගී සිටිය යුතු කාලය ඇවිල්ලා..

    ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කිරීම ගැන මගේ ප්‍රණාමය..
    ඔවු මං ඔබ වගෙම අනෙක් අයත් මෙ ඉදිරියට ආ යුතු කාලයයි

    ඔබට ජය..රටට ජය...සැබෑ සිංහලයාට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මගේ පැතුමත් අවසන් කවියෙන් කියලා තියෙන පැතුමයි.. ඒ දවස හැකි ඉක්මණින් උදා වේවා...! නැත්නම් සිංහලකම කෞතුකාගාරයෙ විතරයි ඉතිරි වෙන්නෙ...!

    සහෝට ජය !
     
    මගේ පැතුමත් අවසන් කවියෙන් කියලා තියෙන පැතුමයි.. ඒ දවස හැකි ඉක්මණින් උදා වේවා...! නැත්නම් සිංහලකම කෞතුකාගාරයෙ විතරයි ඉතිරි වෙන්නෙ...!

    සහෝට ජය !

    සතර වරම් දෙවි පිහිටෙන් අනෙ අපිට රජෙක් දියන්
    මගෙ මවු බිම රැක ගන්නට සිංහල කම උට දියන්....

    ඇත්තමයි සහො කෞතුකාගාරයෙන් ඉතිරි කරන්න ඔනෙ සිංහල කමක් නොවෙයි අපිට ඔනෙ මෙ සිංහල පොලොව රජ කරවන සිංහල කමක්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉතාමත් අගනා නිර්මාණයක් නිශාන්ත...නිහඩ නොවී අවදි විය යුතු කාලයක් මේක
     
    ඉතාමත් අගනා නිර්මාණයක් නිශාන්ත...නිහඩ නොවී අවදි විය යුතු කාලයක් මේක
    සිංහල අපි නිහඩ උනොත් අපෙ ජාතියකට පැවැත්මක් නැ නංගි.වැටි වැටි හරි එකයි මං නැගිටින්න යන්නෙ