මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා...
මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා...
කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද???
ලංකාවේ ගොවියොන්ට නම්...